ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    උඹට වෙලාවට කන්න පුලුවන් නම් සප්ලිමන්ට් ඕන නැහැ, කාලම ඇඟ හදන්න පුළුවන්
    හැබැයි ඉතින් රස ගැන නොහිතා කා ගෙන කා ගෙන යන්න ඕන

    :rofl::rofl::D:D:D:D:yes::yes: ela ela thanks machan.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඒව හරි නැ පරන එක හොදය්




    අපො බොරු වැඩ ඔව
    මේ අහපන් කොටෝ මේ ඩොකා නැචුරලි තමයි මෙහෙම ඇග හදාගෙන තියෙන්නේ :angry:
    :angry:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මේ අහපන් කොටෝ මේ ඩොකා නැචුරලි තමයි මෙහෙම ඇග හදාගෙන තියෙන්නේ :angry:
    :angry:

    ඉතින් දිගො නැචුරලි ඇග හදපු කෙනක් මොක්ටද සප්ලය්මන්ට් ගැන කත කරන්න් එන්නෙ
     
    • Like
    Reactions: battiya

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉතින් දිගො නැචුරලි ඇග හදපු කෙනක් මොක්ටද සප්ලය්මන්ට් ගැන කත කරන්න් එන්නෙ
    සප්ලිමන්ට් ගැන නෙමෙයි ප්‍රොටීන් වලින් වෙන්නේ මොකක්ද කියලයි කියන්නේ මිනිහෝ
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Gym කෙරුවාව මරු,
    මමත් පටං අරං මාස තුනයි.
    මෙතෙක් තේරුණ දේවල් ටිකක් කියන්නම්කො

    ගියපු මුල් දවස් වල හෙන උන. සෙල්ලන් කරන උන් දිහා බලලම කැක්කුමයි.ඒ උනාට පස්සෙ බලනකොට උනුත් සෙල්ලන් කරන්නේ වැරදි technique වලට..:yes: සෙල්ලන් කරන අනික් උන් එක එක දේවල් කියනවා. ගණන් ගන්න එපා. උබ උබේ ටාගට් එකෙ හිටු "මල්ලි ඔහොම නෙවෙයි මෙහෙමයි ඕක ගහන්නේ" "ඔහොම බෑ මල්ලි මොනා හරි සප්ලිමන්ට් එකක් ගහපන්" etc.

    මුලින්ම කලබල වෙන්න එපා. දැහැමින් සෙමෙන් enter වෙයන්. සාමන්‍යයෙන් මුලින්ම basic exercise ටික දෙන්නේ අලුත් කෙනෙක්ට. සතියක් දෙකක් ඒක දීල ඇග මැනලයි schedule එකක් දෙන්නෙ..මොකද හැම එකාගෙම ඇග එක සමාන නෑ.

    එතකන් හරියට technique එකට gym equipment එක්ක සෙල්ලන් කරන්න ඉගෙන ගන්න.. ඒ කීවේ අපි ගමු bench press (machine) දැන් ඕක 12 සෙට් 4ක් ගහන එක ගමු. වෙන්න ඕනි තමන්ට හැකි බරක් දාගෙන 12-14ක් හරියට ටක්කෙට technique එකට ගහන එක..
    marry_miller_figures_1ab_38474_1_1_9413.jpg
    - වැඩි බරක් දාගෙන 8ක් විතර අමරුවෙන් ගහල වැඩකුත් නෑ..
    - අඩු බරක් දාගෙන සට පට ගාල ගහල වැඩකුත් නෑ..
    - දෙකට තුනට නැමිලා ඒ කීවේ technique එකට නැතුව ගහල වැඩකුත් නෑ.. (muscle වලට වදින් නෑ )


    trainers / coach ලා දෙන උපදෙස් ඇර එහා ගෙදර සුමනයි, මෙහා ගෙදර කමලයි කරන ඒවා අහන්න ගියොත් මොනා වෙයිද දන් නෑ.. :D

    අනිත් උන්ගෙ ඇගවල් දැකලා මද කිපෙන්න එපා.. කලබල වෙන්න එපා..දැහැමින් සෙමෙන් ගේමට බහින්න.සප්ලිමන්ට් නැතුව ඇග හදාගත්තු උන් ඉන්නවා. නමුත් කාලයක් යනවා කියලයි කියන්නේ..

    ලස්සනට ගානට ඇග හදාගන්න නං

    - හොදට කන්න වෙනවා
    - හරියට schedule එකට හැමදාම gym යන්න..
    - කරන හැම exercise එකක්ම හරි technique එකට කරන්න..(google කරලා බලන්න/ නැත්තන් trainer ගෙන් අහන්න)

    මමත් සප්ලිම්න්ට් ගන්නෙ නැතුවයි සෙල්ලම් කරන්නෙ. හොද ඒවා පට්ට ගණන් නේ.. අනික side effects තියනවලු නෑලු එක එක කතා.. තාම නං ගන්න අදහසක් නෑ.. සල්ලි තියන කාලෙක බලනවා.. සප්ලිමන්ට් වර්ග තියේ දන්න තරමින්..
    1.ගැම්මෙන් සෙල්ලන් කරන්න ගහන ඒවා (සෙල්ලම් කරන්න කලින් ගහන්නේ, යකා වගේ සෙල්ලන් කරන්න හැකි)
    2. සෙල්ලන් කරලා ඉවර වෙලා ගහන ඒවා.. (සෙල්ලන් කරද්දි damage උනු muscle ඉක්මන්ට recover වෙන්න ගහන ඒවා)
    3. මහත් වෙන්න ගහන ඒවා.
    ඉතින් ඔය සේරම ජාති ගන්න පඩිය මදි වෙයි :D
    මට ලොකු ඇගක් නෙවෙයි cut කරගන්නයි ඕනි..

    හැමදාම රට ඉදි 100g / fresh milk / බිත්තර හැකි තරන් කහ මද නැතුව / කඩල එහෙම කනවා..

     
    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Gym කෙරුවාව මරු,
    මමත් පටං අරං මාස තුනයි.
    මෙතෙක් තේරුණ දේවල් ටිකක් කියන්නම්කො


    මට ලොකු ඇගක් නෙවෙයි cut කරගන්නයි ඕනි..[/B]

    හැමදාම රට ඉදි 100g / fresh milk / බිත්තර හැකි තරන් කහ මද නැතුව / කඩල එහෙම කනවා..

    [/CENTER]

    Matath one aga cut kara ganna mcn ..mamanam gym yanne na...gedara idan karanne...thama gaththe dumble witharai.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    malli whey ekak ganna den thiyana best ma product eka On lage gold standard hydro whey. niyameta weda karanawa eeth ekka creatine ekak mix karaganna oya hugaak kettu nam milk ekka mix karanna nethnam water 350ml ekka 01 scoop hydro whey and creatine one table spoon mix karaganna. prashnekata thiyenne hydro whey eka tikak ganan wedie anith ewata sapekshawa. eka affordable nethnam MP combat power eka ganna eke Sugar/carb/ fat free ekakuth thiyanawa mama athhada balapuwagena hodama result thiyenne oya deke. anika dawasata deparak amatha karanna epa during exercise scivation extend ganna. oya diet walin karanna amarui hugaak welawata. PM me if u have any doubt.

    Mewage Taste eka kohomada machan? Mama Kiri bonne nae rasta asa nathi nisa.
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    kaama walin wade goda daanna nam godak mahansi wenna wenawa kaama walin ena extra carbs, unhealthy fats wage ewa burn karanna, kaamat itin dan godak healthy na ne, godak ewa wala agata hoda nati chemicals wadiy, natural naha. eka nisa ewage kaama godak kanawata wada high quality whey protein ekak bona eka hodai, , godak watura bonna one.

    සමපෝස වලට කිරි දාලා බොන්න පුලුවන් ගානට blender කරල ගන්න් :yes:

    අළුතෙන් ආපු රස එක. .:yes::yes:


    mushroom-group_GG.png


    මම ගන්නව Jack3D pre workout.....





    :) :) :) :rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දැන්ම සප්ලිමන්ට් එකකට යන්න එපා මචන්..ටික කාලයක් බේසික් ශෙඩියුල් ගහලා ඉන්න..මේ ටිකේ කෑමෙන්ම ට්‍රයි කරන්න.. :D
     
    • Like
    Reactions: battiya