ජිම් හෙල්ප්

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    ඇග හදාගත්තු කොල්ලෝ ටික කියන්න බලන්න මට.
    උඔලා arm exercise වලටයි shoulder exercise වලටයි මුලින්ම පටන් ගන්නකොට weight එක කොච්චර විතර දැම්මද? මම ගෙදර ඉදන් කරන්නේ දවස් දෙකක ඉදලා..ඇගට දැනෙනෙ වෙනසක් තියනවා බන්..මම බත් පාන් කිසින දෙයක් කන්නේ නෑ..මම ලංකාවේ නෙමයි ඉන්නේ..මෙහෙ ආවට පස්සේ 10kg අඩු වෙලා..😍😍😍 ඒක නිසා පොඩ්ඩක් මසල් බිල්ඩ් කරගන්න අදහසක් ඇවිල්ලා ඉරිදා ගිහින් සුද්දෙක්ගේ වේට් සෙට් එකක් අරන් ආවා සල්ලි වලට ඌ පැන්ඩමික් කාලේ යූස් කරපු...

    මම දැනට ආර්ම් වලටයි උරහිස් වලටයි කරන්නේ..
    ආම් වලට 5Kg වගේ දාලා කරනවා කර්ල් එක..forearms වලට ඊට වැඩී..
    තාම ශෝල්ඩර් වලට ගැහුවේ නෑ..
    උඔලා කියන්නේ වැඩියෙන් බර දාලා ගහනකොටද මසල් එක එන්නේ? මන් ෆෙඩ් අප් කරගන්න ආස නෑ ඒක නිස ලොව් වේට් වලින් පටන් ගත්තේ..
     
    • Like
    Reactions: kinkon

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    issellama gym palayan masa hathak atakwath . ethkota ubata schedule eka thaniwa hadaganna pluwanwei
    owa internet eken bala bala karanna amarui ban. hariyata kare naththan injuries wadi. mul kaledi hoda instruter kenek innama ona
    මෙහෙ ජිම් ෆීස් දන්නවනම් ඔහොමටෝක්ස් දෙන්නෙ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ඇග හදාගත්තු කොල්ලෝ ටික කියන්න බලන්න මට.
    උඔලා arm exercise වලටයි shoulder exercise වලටයි මුලින්ම පටන් ගන්නකොට weight එක කොච්චර විතර දැම්මද? මම ගෙදර ඉදන් කරන්නේ දවස් දෙකක ඉදලා..ඇගට දැනෙනෙ වෙනසක් තියනවා බන්..මම බත් පාන් කිසින දෙයක් කන්නේ නෑ..මම ලංකාවේ නෙමයි ඉන්නේ..මෙහෙ ආවට පස්සේ 10kg අඩු වෙලා..😍😍😍 ඒක නිසා පොඩ්ඩක් මසල් බිල්ඩ් කරගන්න අදහසක් ඇවිල්ලා ඉරිදා ගිහින් සුද්දෙක්ගේ වේට් සෙට් එකක් අරන් ආවා සල්ලි වලට ඌ පැන්ඩමික් කාලේ යූස් කරපු...

    මම දැනට ආර්ම් වලටයි උරහිස් වලටයි කරන්නේ..
    ආම් වලට 5Kg වගේ දාලා කරනවා කර්ල් එක..forearms වලට ඊට වැඩී..
    තාම ශෝල්ඩර් වලට ගැහුවේ නෑ..
    උඔලා කියන්නේ වැඩියෙන් බර දාලා ගහනකොටද මසල් එක එන්නේ? මන් ෆෙඩ් අප් කරගන්න ආස නෑ ඒක නිස ලොව් වේට් වලින් පටන් ගත්තේ..
    Umbey office prashne harida dan? Kattiya umbata honda salakanawada :p?
     
    • Haha
    Reactions: siri_ayya

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Umbey office prashne harida dan? Kattiya umbata honda salakanawada :p?
    දැන් ශේප් බන් මුන් ආවා ඒශියන් උන් එක්ක හැප්පෙන්න.. දෙන්නවම බැලන්ස් කරල ගිය එච් ආර් එකෙන් ඇවිල්ල
    අවස්තාව හම්බුන ගමන් අරිනවා දැන් ඉතින් ආයිත් දෙකක් නෑ මේකී මට
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Arms walata barbell curl eka gahaddi set 3k gahanna set eken set ekata weight eka poddak hari wadi karaganna. Ethakota thama muscle eka build wenne. Shoulders walata arnold press and shrugs gahanna. Upright row gahanna eeta passe....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Screenshot-20220712-104102-You-Tube.jpg
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇග හදාගත්තු කොල්ලෝ ටික කියන්න බලන්න මට.
    උඔලා arm exercise වලටයි shoulder exercise වලටයි මුලින්ම පටන් ගන්නකොට weight එක කොච්චර විතර දැම්මද? මම ගෙදර ඉදන් කරන්නේ දවස් දෙකක ඉදලා..ඇගට දැනෙනෙ වෙනසක් තියනවා බන්..මම බත් පාන් කිසින දෙයක් කන්නේ නෑ..මම ලංකාවේ නෙමයි ඉන්නේ..මෙහෙ ආවට පස්සේ 10kg අඩු වෙලා..😍😍😍 ඒක නිසා පොඩ්ඩක් මසල් බිල්ඩ් කරගන්න අදහසක් ඇවිල්ලා ඉරිදා ගිහින් සුද්දෙක්ගේ වේට් සෙට් එකක් අරන් ආවා සල්ලි වලට ඌ පැන්ඩමික් කාලේ යූස් කරපු...

    මම දැනට ආර්ම් වලටයි උරහිස් වලටයි කරන්නේ..
    ආම් වලට 5Kg වගේ දාලා කරනවා කර්ල් එක..forearms වලට ඊට වැඩී..
    තාම ශෝල්ඩර් වලට ගැහුවේ නෑ..
    උඔලා කියන්නේ වැඩියෙන් බර දාලා ගහනකොටද මසල් එක එන්නේ? මන් ෆෙඩ් අප් කරගන්න ආස නෑ ඒක නිස ලොව් වේට් වලින් පටන් ගත්තේ..
    චූවා පොඩි වෙනවලු නේද
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    beginner nm barbell eken weight nathiwa 2 days vtra curl kranna dumbells nm 5-10kg wage week ekak wage ynkn technique eka enkn arms shoulders e athi mul week eke
    Man ehema tama kale man kalin lankawe gym gihin tiyanawa..eka nisa e schedule tika matakai mata.kamen tama 90%kma game gahanna puluwan.mokada lankawedi kelata wada mehedi dawasak dekak kelama result ekak penna awa..mokada man mehedi bath paan kanna eka natara kerela tiyenne..👍👍
    ow eka nm aththa.nttn ena injuries hitha gnnath ba
    Man kalin gym gihin tiyanawa. Mata bara wadiyem dala kerenna kiyapu nisa magadi nawattuwa epa wela.2019 di..men eka.nisa aga awath ekai naawath ekai kiyala puluwan taramata bara daala gahuwa mee week eke..result ekak tiyanawa ban..nahara ehema pimbila enna gatta athe..lankawedi nahara hoyaa gannawath na kochchara kelath..😁😁 diet eken tama anga enne meka nam 1000% atte machan..👍
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    Man ehema tama kale man kalin lankawe gym gihin tiyanawa..eka nisa e schedule tika matakai mata.kamen tama 90%kma game gahanna puluwan.mokada lankawedi kelata wada mehedi dawasak dekak kelama result ekak penna awa..mokada man mehedi bath paan kanna eka natara kerela tiyenne..👍👍

    Man kalin gym gihin tiyanawa. Mata bara wadiyem dala kerenna kiyapu nisa magadi nawattuwa epa wela.2019 di..men eka.nisa aga awath ekai naawath ekai kiyala puluwan taramata bara daala gahuwa mee week eke..result ekak tiyanawa ban..nahara ehema pimbila enna gatta athe..lankawedi nahara hoyaa gannawath na kochchara kelath..😁😁 diet eken tama anga enne meka nam 1000% atte machan..👍
    mehemai bara ussaddi nahara nm ilippila enawa thama :P
    ubata confident nm ubata hariyata kara gnna pluwan kiyala.ehnm awlk na.

    ganata one ewa balance karan karapn.