ඇග හදාගත්තු කොල්ලෝ ටික කියන්න බලන්න මට.
උඔලා arm exercise වලටයි shoulder exercise වලටයි මුලින්ම පටන් ගන්නකොට weight එක කොච්චර විතර දැම්මද? මම ගෙදර ඉදන් කරන්නේ දවස් දෙකක ඉදලා..ඇගට දැනෙනෙ වෙනසක් තියනවා බන්..මම බත් පාන් කිසින දෙයක් කන්නේ නෑ..මම ලංකාවේ නෙමයි ඉන්නේ..මෙහෙ ආවට පස්සේ 10kg අඩු වෙලා..

ඒක නිසා පොඩ්ඩක් මසල් බිල්ඩ් කරගන්න අදහසක් ඇවිල්ලා ඉරිදා ගිහින් සුද්දෙක්ගේ වේට් සෙට් එකක් අරන් ආවා සල්ලි වලට ඌ පැන්ඩමික් කාලේ යූස් කරපු...
මම දැනට ආර්ම් වලටයි උරහිස් වලටයි කරන්නේ..
ආම් වලට 5Kg වගේ දාලා කරනවා කර්ල් එක..forearms වලට ඊට වැඩී..
තාම ශෝල්ඩර් වලට ගැහුවේ නෑ..
උඔලා කියන්නේ වැඩියෙන් බර දාලා ගහනකොටද මසල් එක එන්නේ? මන් ෆෙඩ් අප් කරගන්න ආස නෑ ඒක නිස ලොව් වේට් වලින් පටන් ගත්තේ..