ජිරිබිරිස් ආයේ වාහනේ හප්පගෙන

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    මහියංගනය - මහනුවර මාර්ගයේ මොරගහමුල වංගුවක් සහිත ස්ථානයකදී පැවති වාර්ෂා සහිත කාලගුණයත් සමහ defender රථයක් මාර්ගයේ ලිස්සාගොස් ඉදිරියෙන් පැමිනි මෝටර් රථයක ගැටීමෙන් අද(17) දහවල් සිදුවූ අනතුර
    " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
    ජායාරූප ස්තුතිය - Hiran Wijethunga
    #Accident1st

    451445330_490959376629777_438236589205348618_n.jpg

    451531312_490959356629779_5005544918368038731_n.jpg

    451656311_490959456629769_2182622295975789535_n.jpg

    451834634_490959399963108_6736879729819838750_n.jpg

    451421054_490959436629771_135751745635830087_n.jpg

    451561602_490959413296440_1115477111377978850_n.jpg



    මු කලින් lancer එකත් කුඩු වෙන්න හප්පගත්තා. පස්සේ එක හොදට හදල තිබ්බ. දැන් එක දීලා වගේ. එච්චර accident වෙච්ච එකක් කවුද බන් ගන්නේ? අනික ඒ වාහනේ share වුනත් එක්කනේ හැමතැනම.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    මු කලින් lancer එකත් කුඩු වෙන්න හප්පගත්තා. පස්සේ එක හොදට හදල තිබ්බ. දැන් එක දීලා වගේ. එච්චර accident වෙච්ච එකක් කවුද බන් ගන්නේ? අනික ඒ වාහනේ share වුනත් එක්කනේ හැමතැනම.
    ekekwath dekke nedda mn yatin dapu eka?

    up
    ------ Post added on Jul 17, 2024 at 11:10 PM
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය වාහන වල abs නැද්ද? මහලොකු බ්‍රෑන්ඩ් නේ. ලිස්සන්න තරං. අනික 4wd දාගෙන උනත් යන්න පුළුවන් නේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කාලකන්නියා අහිංසක මිනිස්සු විකුණලා ජිවත් වෙලා වාහන අරන් පදිද්දි යා දෙයිද?
    මට තියෙන අවුල මූ තාම යහතින් ඉන්න එක
    දුක මාකටින් වලට දෙයියා
    ඉක්මනට යන්නෝනේ එකෙක්. පොඩි කමට නෙමේ දසයගේ වැඩ
     
    • Like
    Reactions: pavithra_uk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    ඔය වාහන වල abs නැද්ද? මහලොකු බ්‍රෑන්ඩ් නේ. ලිස්සන්න තරං. අනික 4wd දාගෙන උනත් යන්න පුළුවන් නේ

    same as layland lorry

    mewage mona abs da ban. lankawe unta thamai mewa yakada heena.
     
    • Like
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    මඩේ යන ටයර් නේද දාලා තියෙන්නේ. අමු ගොබ්බයෙක් නේ ඉතින්. :LOL:
    යකඩ හීන කියලා මේ දර හැවකට කරගැහුවා කියන්නේ ඉතින් මී ගොන් නාම්බෙක් තමයි :ROFLMAO:
     
    • Haha
    Reactions: Brandy2020