මහියංගනය - මහනුවර මාර්ගයේ මොරගහමුල වංගුවක් සහිත ස්ථානයකදී පැවති වාර්ෂා සහිත කාලගුණයත් සමහ defender රථයක් මාර්ගයේ ලිස්සාගොස් ඉදිරියෙන් පැමිනි මෝටර් රථයක ගැටීමෙන් අද(17) දහවල් සිදුවූ අනතුර
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Hiran Wijethunga
#Accident1st
මු කලින් lancer එකත් කුඩු වෙන්න හප්පගත්තා. පස්සේ එක හොදට හදල තිබ්බ. දැන් එක දීලා වගේ. එච්චර accident වෙච්ච එකක් කවුද බන් ගන්නේ? අනික ඒ වාහනේ share වුනත් එක්කනේ හැමතැනම.