) , beach ekakata,nathnam dinner ekakata wage, kohe hari langa patha niskalanka thanakata, na gedaraka , yaluwekge gedara, gym ekakata palayan , oka hariyai, ubata innama amarui wage nam manasika waidyawarayek hamba weyan. nikamata podi hobby ekak patan ganin , mal pala wawanna, malu athi karanna. podi dewal tikak karala me kale maga harawa ganin
hamadema thawakalikai brooo. ballek pusek athi karapan ekath ubawa relax karai , hamadema wenne hodata kiyala huruweyanඑපා කරපු එකාට නෙලපන් කලුවරෙඋදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.
මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.
මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
තෝ ගේ මෝඩ කම නම් පේනවා
පිටරට කියන්නේ සිංගප්පුරුව විතරක් නෙවෙයි ගොනෝ![]()
Ubalage gewal gawata araganin uba maseta ganak deepan mutaAi ubata uber pickme wage berida kuli weda karanne
මට life advices දෙන්න නම් qualifications නෑ. හැබැයි මගේ වයසේ එකෙක් හින්දා පොඩි හරි උදව්වක් වෙයිනේ කියලා මේක ගහන්නේ. elakiri එකේ ඔක දාපු එකම මෝඩකමක් බං මේකේ reply කියවලා ප්‍රශ්නේ double වෙන්න පුලුවන්. ඔක්කොටම කලින් කියපන් උඹ ඔය ඉන්න field එකේ ආසාවෙන්ද ඉන්නේ කියලා? අවුරුදු 07 ක් හිටියා කියන්නේ ඒ field එකේ ඒ පිලිබද passion එකක් ඇති කියලා මං හිතනවා. කොහොම උනත් උඹ ගමනේ ලොකු barrier එකක් සෙට් වෙලා තියෙන්නේ උඹේ ජිවිතේ. උඹ ඔකේ කොච්චර ගිහින් වැදුනත් ඔක බඩගාන්න හැදුවත් එහා පැත්තට යන්න බෑ උඹ spiderman නෙමෙයිනේ. අඩි දෙක තුනක් පස්සට ඇවිල්ලා හිතපන් ඉනිමගක් හදන්නේ කොහොමද කියලා. ඒ ඉනිමගත් එක ලග step තියෙන නගින්න ලොකු අමාරුවක් නැති එකක් වෙන්නත් පුලුවන් හැබැයි ඒ ඉනිමග හදන්න කල් යනවා නැත්තන් දුරින් ස්ටෙප් තියෙන නගින්න risky එකක් වෙන්නත් පුලුවන් ඒක ඉක්මනට හදන්න පුලුවන්. පොඩ්ඩක් හිතපන් කොයි ඉනිමගද හොද කියලා. ගෙදර stress වැඩි නම් පොඩි රවුමක් දාපන් නිදහස් පැත්තක ගෙදරින් ඇතක බස් එකේ පලයන්. රට යන්න ඔනේ නෑ හිත නිදහස් වෙන්න. උඹට වැරදුන තැන්, උඹේ lifestyle එකේ අඩුපාඩු උදාහරණයක් විදියට ගොඩක් එවුන්ගේ තියෙනවා procrastination. මම බිස්නස් වලින් ලොකු පාඩු ලබලා තියෙනවා ඒක හින්දා. එහෙම නැත්තන් money management අඩුපාඩු etc ඔය දේවල් එක එක්කෙනාගේ ජීවිතේ වෙනස්. වයසයි කියලා ආයේ කාලය නෑ කියලා හිතන්න එපා will power එක තියෙනවා නම් ඔන දෙයක් කරන්න පුලුවන් උඹට manage කරන්න පුලුවන් වෙන්න ඔනේ මොකද කාලය තමයි උඹට මේ වෙලාවේ වටිනාම දේ වෙන මුකුත් නෙමෙයි. ඔනේ දේකට සැලසුමක් තියෙන්න ඔනේ ඒ plan එකෙන් ජීවිතේට deviate වෙන්න එපා. තමන්ව discourage කරන toxic එවුන්ගෙන් ඇත් වෙයන් දෙමව්පියෝ උනත් කරන්න දෙයක් නෑ එක එක case වලට වෙනස් මේක ඔන දේකට encourage කරන දෙමව්පියෝ, partners ලා, යාලුවෝ වාසනාවක් මචං. නිදහසේ පිලිවෙලකට ජීවිතේ ආපහු ප්ලෑන් කරපන් වරදින්නේ නෑ බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නේ. Be Brave මචං Good luck!උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.
මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.
මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
ow riderslat na me tike..depress wela inneAi ubata uber pickme wage berida kuli weda karanne
දේශපාලනේ ප්‍රක්ෂේකට හෝ පුද්ගලයෙක්ට තියන කැමැත්ත/බැඳීම අඩු කරගනින්උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.