මේ ජීවන රටාව බන්.... බලපන්කෝ අපි කන දේවල් අමු ජරාවනේ!!
ඉතින් ජරාව සෝදල පිහදාල කාපන්කො

මේ ජීවන රටාව බන්.... බලපන්කෝ අපි කන දේවල් අමු ජරාවනේ!!

Find a lady and

මේ තියෙන විදිහ වෙනස් වෙන්න ඕනේ බන්...මේ මොන ජීවිතද??


lide panala aathme maru kara ganin![]()

නැහැ බන් උබලට මම කියන දේ තේරෙන්නේ නැහැ...ලිදේ පැන්නොත් ආයේ මුල ඉදන්ම දුක් විදපන්කෝ!!

නැහැ බන් උබලට මම කියන දේ තේරෙන්නේ නැහැ...ලිදේ පැන්නොත් ආයේ මුල ඉදන්ම දුක් විදපන්කෝ!!
ubata aramunak nethnam man dennam aramunak. ube jiwithen anith minissunta hari prayonayak thiyenna ara 225 dena inna thanata gihin maragena meriyan ko.![]()

mokada karanne ithin
මොනා කරන්නද බන් ඉතින්!!
kasadayak badala daruwek hadapan ita passe e dennage jivithe lassana karapan

ආත්මේ මාරු කර ගන්න මට තාම කෙල වෙලා නැහැ බන්...මට අනිත් මිනිස්සු වගේ උදේට වැඩට ගිහින් හවසට එන්න පුළුවන්...එත් ඒ ජිවිතේ එපා වෙනවා බන්!
lide panala aathme maru kara ganin![]()

lide pannama gedara minissu wathura bonne thoge atenda huththo???Ithin epa wenawanam athme maru karaganin.
lide pannama gedara minissu wathura bonne thoge atenda huththo???



ආත්මේ මාරු කරොත්...ආයේ මේ ගහපු ටික මුල ඉදන් ගහන්න එපැයි...ඒකයි කට්ට කාගෙන ඉන්නේ නැත්නම් ලිදේ පැනලා ගොඩක් කල්!

..