ජිවිතේ එපා වෙලා බං....
ජිවිතේ එපා වෙලා බං....................................
......................................................................................
.......................................................
ජිවිතේ එපා වෙලා බං....................................
......................................................................................
.......................................................
මම තාම ඉගන ගන්නවා බන්...එපා වෙලා මේ ජිවිතේ!!!බස් වලටම හරි කාලේ!!තව අවුරුදු දෙකකින් විතර ජොබකට යන්න වෙනවා.....ඊට පස්සේ ඉතින් උදේ යනවා කාට හරි කබුරනවා හවස එනවා මාසේ අන්තිමට සොච්චම් පැඩියක් ලැබෙයි!!කිසිම ආතල් එකක් නැහැ ජිවිතේ!!මේකටද ජිවිතේ කියන්නේ?
ඒකටත් සල්ලි එපැයි!!අම්මලාගෙන් ඉල්ලන්නද බොන්න!