ජිවිතේ එපා වෙලා බං....

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Oka me eye pereda A/L liwwa podi kollek ban. Tawama kalisame chu kakki dsgaththama ammi duwan avith hodala pampus eka maru karanne. Okunta owwa terenne ne.
    :rofl::rofl: podi silva lide panapan dan uba
    ඔව් බන් එක්කෝ මහන වෙනවා..නැත්නම් ගිහියෙක් වගේ ඉන්න පුළුවන් උපරිම තැනට ට්‍රයි කරනවා...;)

    :cool::cool:
     
    riduna:rofl::rofl::lol:

    api gihi geyi innawanam thamanwa ho anunwa pinawanna oya dewal karanna wenawaa puthaa

    kamaththen ho akamaththen:yes:

    හ්ම්ම්

    Eka tamai huththo kiwwe mahana weyan kiyala muta

    මූට මහන වෙන්න කැමැත්තක් නෑ වගේ බන්
    මූට ඕන හිතුන වෙලාවට වැඩ කරලා
    අනිත් වෙලාවට ආතල් අරන්
    උගේ ආතල් එක ඌට ගන්න

    දැන් යන සිස්ටම් එකට දවස් 6 ක් වැඩ කරලා එක දවසක් රෙස්ට් කරන් එකනේ කරන්නේ :lol::rofl:

    අනික අනාගතේ අතල් ගන්න හිතාගෙන දැන් කට්ට කන එකනේ කරන්නේ :lol::rofl:

    ඌට ඉතින් කවදාවත් ආතල් නෑ :lol::rofl:
     
    මේ ගෙවන ලයිප් එකම වෙනස් විදියකට ගෙවන්න:cool:

    එහෙනම් උබ සල්ලි එන විදියක් හදා ගනින්
    සල්ලි තමා ඕන
    අනිත් හැම දේම ඔප්ශනල්
    උබට සල්ලි තියේ නම් උබට ඕන විදියට ඉන්න පුලුවන්
    අනිත් උන් මුකුත් කියන්න එන්නෙත් නෑ උබට සල්ලි තියෙනවා නම්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Podi Silva - පොඩි සිල්වා;22243448 said:
    හ්ම්ම්

    මූට මහන වෙන්න කැමැත්තක් නෑ වගේ බන්
    මූට ඕන හිතුන වෙලාවට වැඩ කරලා
    අනිත් වෙලාවට ආතල් අරන්
    උගේ ආතල් එක ඌට ගන්න

    දැන් යන සිස්ටම් එකට දවස් 6 ක් වැඩ කරලා එක දවසක් රෙස්ට් කරන් එකනේ කරන්නේ :lol::rofl:

    අනික අනාගතේ අතල් ගන්න හිතාගෙන දැන් කට්ට කන එකනේ කරන්නේ :lol::rofl:

    ඌට ඉතින් කවදාවත් ආතල් නෑ :lol::rofl:
    :yes::yes::love::love:
    Podi Silva - පොඩි සිල්වා;22243466 said:

    ;)
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    Podi Silva - පොඩි සිල්වා;22243448 said:
    මූට මහන වෙන්න කැමැත්තක් නෑ වගේ බන්
    මූට ඕන හිතුන වෙලාවට වැඩ කරලා
    අනිත් වෙලාවට ආතල් අරන්
    උගේ ආතල් එක ඌට ගන්න

    දැන් යන සිස්ටම් එකට දවස් 6 ක් වැඩ කරලා එක දවසක් රෙස්ට් කරන් එකනේ කරන්නේ :lol::rofl:

    අනික අනාගතේ අතල් ගන්න හිතාගෙන දැන් කට්ට කන එකනේ කරන්නේ :lol::rofl:

    ඌට ඉතින් කවදාවත් ආතල් නෑ :lol::rofl:

    Podi Silva - පොඩි සිල්වා;22243461 said:
    එහෙනම් උබ සල්ලි එන විදියක් හදා ගනින්
    සල්ලි තමා ඕන
    අනිත් හැම දේම ඔප්ශනල්
    උබට සල්ලි තියේ නම් උබට ඕන විදියට ඉන්න පුලුවන්
    අනිත් උන් මුකුත් කියන්න එන්නෙත් නෑ උබට සල්ලි තියෙනවා නම්

    ඔව් බන්...:yes:අනිත් රටවල මිනිස්සුත් එක්ක බලද්දී මම ගෙවන්නේ හිගන ජිවිතයක්!!:sorry:
     
    ඔව් බන්...:yes:අනිත් රටවල මිනිස්සුත් එක්ක බලද්දී මම ගෙවන්නේ හිගන ජිවිතයක්!!:sorry:

    උබට හොදට සල්ලි හොයන්න අදහසක් තියෙනවා නම්
    උබ දැම්ම කෙල්ලෝ යාලු කරගන්න එපා
    හොදට සල්ලි හොයලා 35 ක් විතර වෙලා ප්‍රාඩො එකකින් බැහැලා 19 යේ ඉටිකිරිස් කෑල්ලක් බැද ගත්තෑකි :P :P
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    Podi Silva - පොඩි සිල්වා;22243521 said:
    උබට හොදට සල්ලි හොයන්න අදහසක් තියෙනවා නම්
    උබ දැම්ම කෙල්ලෝ යාලු කරගන්න එපා
    හොදට සල්ලි හොයලා 35 ක් විතර වෙලා ප්‍රාඩො එකකින් බැහැලා 19 යේ ඉටිකිරිස් කෑල්ලක් බැද ගත්තෑකි :P :P

    කෙල්ලෝ නම් නැහැ බන්....:rolleyes:35ක් වෙලා 19 එකක් බැන්දම ගැලපෙන්නේ නැහැනේ බන්..:baffled:මට නගින්නේ නැති කාලෙට වෙන උන්ට කියලා පුප පලා ගනී!:rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අන්න හරි බන් උබට තමා සීන් එක තේරුනේ මට කියා ගන්න තේරෙන්නේ නැතුව හිටියේ.....:yes::cool:ඔය සිස්ටම් එකේ කිසි රසයක් නැහැ බන් නිකන් හරකා කරත්තේ දක්කනවා වගේ...ඒකෙන් මිදෙන්න මට ඕනේ!!:rolleyes:

    Follow ur dreams. Palayan mehen wena ratakata, work karala salli hoyapan athal eke hitapan itapasse travel karala. lankawe hitiyot oka thamai bn oita wada dekata lankawe unge olu train welat na
     
    කෙල්ලෝ නම් නැහැ බන්....:rolleyes:35ක් වෙලා 19 එකක් බැන්දම ගැලපෙන්නේ නැහැනේ බන්..:baffled:මට නගින්නේ නැති කාලෙට වෙන උන්ට කියලා පුප පලා ගනී!:rofl:

    එහෙනම් 65 විතර එකක් බැදගනින් පිට යන්නේ නෑ නේ එතකොට :lol::rofl:
    යකෝ සල්ලි කාරයෝ කරන්නේ ඔය විදිය
    සල්ලි කාරයෝ අධ්‍යනය කරලා බලපන්

    ඔය ජොබ් කරගෙන සතියේ දවස් හයක් වැඩට යන ඒක ආතල් එක කියලා හිතන් ඉන්න උන් කවදාවත් සල්ලි කාරයෝ වෙන්නේ නෑ බන් :lol::rofl:
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    Follow ur dreams. Palayan mehen wena ratakata, work karala salli hoyapan athal eke hitapan itapasse travel karala. lankawe hitiyot oka thamai bn oita wada dekata lankawe unge olu train welat na

    හ්ම්ම්....:yes:ඒක තමා බන් අනිත් එපාම කරපු දේ ලංකාවේ උන් ඕපන් මයින්ඩ් නැති එක!!:sorry:රට යන්න තමා බන් ප්ලාන් එක..මෙහෙ හිටියොත් නම් කිසි දියුණුවක් නැහැ!!:P
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    Podi Silva - පොඩි සිල්වා;22243549 said:
    එහෙනම් 65 විතර එකක් බැදගනින් පිට යන්නේ නෑ නේ එතකොට :lol::rofl:
    යකෝ සල්ලි කාරයෝ කරන්නේ ඔය විදිය
    සල්ලි කාරයෝ අධ්‍යනය කරලා බලපන්

    ඔය ජොබ් කරගෙන සතියේ දවස් හයක් වැඩට යන ඒක ආතල් එක කියලා හිතන් ඉන්න උන් කවදාවත් සල්ලි කාරයෝ වෙන්නේ නෑ බන් :lol::rofl:

    කෙල්ලෝනම් මොනා හරි කරතහැකි.....:Pඔව් බන් ඒකනම් දැනටම තේරිලා තියෙන්නේ... උදේ වැඩට ගිහින් හවස ඇවිත් නම් සල්ලි කාරයෙක් වෙනවා බොරු!!:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22243448 said:
    හ්ම්ම්

    මූට මහන වෙන්න කැමැත්තක් නෑ වගේ බන්
    මූට ඕන හිතුන වෙලාවට වැඩ කරලා
    අනිත් වෙලාවට ආතල් අරන්
    උගේ ආතල් එක ඌට ගන්න

    දැන් යන සිස්ටම් එකට දවස් 6 ක් වැඩ කරලා එක දවසක් රෙස්ට් කරන් එකනේ කරන්නේ :lol::rofl:

    අනික අනාගතේ අතල් ගන්න හිතාගෙන දැන් කට්ට කන එකනේ කරන්නේ :lol::rofl:

    ඌට ඉතින් කවදාවත් ආතල් නෑ :lol::rofl:

    Mehemai ban ehema athal eke inna nam ekak amma thaththata koti gaanaka salliyak tiyenna one,nathnam lottery ekak adenna one.ithin jivath wenna salli one.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    heehee.. apith ada office awe half day work karala 31st night party ekata enna me tiana wada tikata adath 8 wenknwath work karanna wenne. welawakata hithanawa family business ekema full time inna e unata ithin MNC ekaka work karana exposure eka valuable
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    heehee.. apith ada office awe half day work karala 31st night party ekata enna me tiana wada tikata adath 8 wenknwath work karanna wenne. welawakata hithanawa family business ekema full time inna e unata ithin MNC ekaka work karana exposure eka valuable

    Bumpation :rolleyes:
    2.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ලොකේ අපිව මොඩල් කරලා තියෙන්නේ මේ විදියට. ලෝකේ අතලොස්සක් තමා සැපට ඉන්න්නේ අනික් උන් නූතන වහල් වෙලදාමේ සමාජිකයෝ. ඉස්සර වහල්ලු බලෙන් අල්ලන් හිටියට දැන් රිවෝඩ් සිස්ටම් එක්කට අපිව වහල්ලු කරලා තියෙන්නේ. උබ තීරනය කරන්න ඕනේ වහලෙක් වගේ මැරිල යනවද සුපිරි කට්ට්ටක් කාල අර අතලොස්සට යනවද කියන එක . සුපිරි ගොඩට හැමෝටම යන්න බෑ එක ලේසි නම්. ඒත් මොලේ පාවිචි කරොත් බැරි නෑ.
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ලොකේ අපිව මොඩල් කරලා තියෙන්නේ මේ විදියට. ලෝකේ අතලොස්සක් තමා සැපට ඉන්න්නේ අනික් උන් නූතන වහල් වෙලදාමේ සමාජිකයෝ. ඉස්සර වහල්ලු බලෙන් අල්ලන් හිටියට දැන් රිවෝඩ් සිස්ටම් එක්කට අපිව වහල්ලු කරලා තියෙන්නේ. උබ තීරනය කරන්න ඕනේ වහලෙක් වගේ මැරිල යනවද සුපිරි කට්ට්ටක් කාල අර අතලොස්සට යනවද කියන එක . සුපිරි ගොඩට හැමෝටම යන්න බෑ එක ලේසි නම්. ඒත් මොලේ පාවිචි කරොත් බැරි නෑ.

    එල මචං මේවා දකිද්දී ගැම්මක් එනවා
    11.gif