ජිවිතේ එපා වෙලා බං....

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    uta salli naha kiwuwaane ban gedara untath salli nathnam pas tikak dala ehemama walalanna puluwanne :lol::lol::rofl:

    උබලට මම කියන එක තේරිලා නැහැ...දැන් උබලා හිතන් ඉන්නේ මම මැටි ගෙදරක,කුබුරක් කොටන්,කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන එකෙක් වගේනේ...එහෙම නැහැ බන් අපිට කාලා ඇදලා ඉන්න සල්ලි තියෙනවා.....:rofl:මම කියන්නේ මේ ජිවිතේ කිසිම කික් එකක් නැහැ මට!:sorry:
     
    උබ මේ පේක් එකක් හදන් ඇවිත් ආතල් දෙනව ද දන්නෑ
    කොහොමත් හෙට සදුදා නිසා ඔහොම හිතෙනවා තමා

    අනික බන් මේකේ උන් උබ කියන එක ගනන් ගන්නේ නෑ
    උන්ට ඉපදුන දවසේ ඉදන් දීපු ශෙඩුල් එකක් තියෙනවා ඒ විදියට යන්නේ

    ඉස්කොලේ ගියා
    සිස්සතේ පාස් වුනා
    ඕ ලෙවල් පාස් වුනා
    ඒ ලෙවල් පාස් වුනා
    උපසංස්කෘති ගියා
    ජොබක් හොයා ගත්තා
    ලීසින් එකක් දාල දගලලා ඇල්ටෝ එකක් හරි ගත්තා
    බැන්දා
    ගෙයක් හැදුවා
    බච්චෙක් හැදුවා
    ඌව ඉස්කෝලේ යැව්වා
    ඕ ලෙවල් පාස් කරා
    ඒ ලෙවල් පාස් කරා
    උපසංස්කෘති යැව්වා
    ජොබක් අරන් දුන්නා
    ඌව බැන්දුවා
    උගේ ලමයි නැලෙව්වා

    ඕව තමා ගොඩක් උන්ගේ හීන
    ඉතින් ඒ සිස්ටම් එකට යනවා
    යන්න බෑ කියන උන්ට ආත්මේ මාරු කරගන්න කියනවා :lol::rofl:
     
    • Like
    Reactions: su1993

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    dannawa ban apith fun ekata kiyanne ubalath ekka mehem katha karanne api ban danna nisaa oka notheruna un thamyi nodakka wage yanne

    jivithe ehema thamyi meka dukakne api laga keles thiyenakam me sansare ipadenawa marenawa me vidina wedanawan vidinawa

    sapa hoyanna hoyanna wedanawaa wadi
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    Podi Silva - පොඩි සිල්වා;22243368 said:

    අන්න හරි බන් උබට තමා සීන් එක තේරුනේ මට කියා ගන්න තේරෙන්නේ නැතුව හිටියේ.....:yes::cool:ඔය සිස්ටම් එකේ කිසි රසයක් නැහැ බන් නිකන් හරකා කරත්තේ දක්කනවා වගේ...ඒකෙන් මිදෙන්න මට ඕනේ!!:rolleyes:
     
    riduna:rofl::rofl::lol:

    api gihi geyi innawanam thamanwa ho anunwa pinawanna oya dewal karanna wenawaa puthaa

    kamaththen ho akamaththen:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22243368 said:
    උබ මේ පේක් එකක් හදන් ඇවිත් ආතල් දෙනව ද දන්නෑ
    කොහොමත් හෙට සදුදා නිසා ඔහොම හිතෙනවා තමා

    අනික බන් මේකේ උන් උබ කියන එක ගනන් ගන්නේ නෑ
    උන්ට ඉපදුන දවසේ ඉදන් දීපු ශෙඩුල් එකක් තියෙනවා ඒ විදියට යන්නේ

    ඉස්කොලේ ගියා
    සිස්සතේ පාස් වුනා
    ඕ ලෙවල් පාස් වුනා
    ඒ ලෙවල් පාස් වුනා
    උපසංස්කෘති ගියා
    ජොබක් හොයා ගත්තා
    ලීසින් එකක් දාල දගලලා ඇල්ටෝ එකක් හරි ගත්තා
    බැන්දා
    ගෙයක් හැදුවා
    බච්චෙක් හැදුවා
    ඌව ඉස්කෝලේ යැව්වා
    ඕ ලෙවල් පාස් කරා
    ඒ ලෙවල් පාස් කරා
    උපසංස්කෘති යැව්වා
    ජොබක් අරන් දුන්නා
    ඌව බැන්දුවා
    උගේ ලමයි නැලෙව්වා

    ඕව තමා ගොඩක් උන්ගේ හීන
    ඉතින් ඒ සිස්ටම් එකට යනවා
    යන්න බෑ කියන උන්ට ආත්මේ මාරු කරගන්න කියනවා :lol::rofl:

    Eka tamai huththo kiwwe mahana weyan kiyala muta
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    dannawa ban apith fun ekata kiyanne ubalath ekka mehem katha karanne api ban danna nisaa oka notheruna un thamyi nodakka wage yanne

    jivithe ehema thamyi meka dukakne api laga keles thiyenakam me sansare ipadenawa marenawa me vidina wedanawan vidinawa

    sapa hoyanna hoyanna wedanawaa wadi

    :yes::yes:මොකට මේ ලෝකයක් හැදුවද මන්දා!:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්න හරි බන් උබට තමා සීන් එක තේරුනේ මට කියා ගන්න තේරෙන්නේ නැතුව හිටියේ.....:yes::cool:ඔය සිස්ටම් එකේ කිසි රසයක් නැහැ බන් නිකන් හරකා කරත්තේ දක්කනවා වගේ...ඒකෙන් මිදෙන්න මට ඕනේ!!:rolleyes:

    midena marga dekayi ekak mahana welaa siyaluma de ath haraima(namikawa neme)

    anika pita ratawala wage kasada nobada loke wate yamin panchanskandaya pinawana eka :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න හරි බන් උබට තමා සීන් එක තේරුනේ මට කියා ගන්න තේරෙන්නේ නැතුව හිටියේ.....:yes::cool:ඔය සිස්ටම් එකේ කිසි රසයක් නැහැ බන් නිකන් හරකා කරත්තේ දක්කනවා වගේ...ඒකෙන් මිදෙන්න මට ඕනේ!!:rolleyes:

    Ubata ona widiyata jiwath weyan. Whos gonna stop u?
    A suffcient income is the only thing u must need...
    All other things are optional...
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    නක්කාවත්තේ බුද්ධ පරායන ස්වාමීන් වහන්සේ පරමාර්ථ දේශනාව කරනව .
    ඔය අනිත් සම්මුතික දේශනා වගේ නෙවේ.
    ගවේෂණය පටන් ගන්න හරි තැනින් .
    https://m.youtube.com/watch?v=I1vBdfaHmfk

    තැන්ක්ස් බන් පටන් ගන්න අගක් මුලක් නැතුව හිටියේ!:love:
     
    අන්න හරි බන් උබට තමා සීන් එක තේරුනේ මට කියා ගන්න තේරෙන්නේ නැතුව හිටියේ.....:yes::cool:ඔය සිස්ටම් එකේ කිසි රසයක් නැහැ බන් නිකන් හරකා කරත්තේ දක්කනවා වගේ...ඒකෙන් මිදෙන්න මට ඕනේ!!:rolleyes:

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිපදිමින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර නිරවාණය ලගා කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ :yes::yes:

    උබ සංසාරේ ඔය වගේ දහස් සැරයක් ඉපදෙමින් මැරෙමින් ඕව කරන්න ඇති මේ පාරත් කරාවි ඉස්සරහටත් කරාවි වැඩට යාවි ලමයි හදාවි

    නැත්තම් උබට ඕන මේ ගෙවන ලයිප් එකම වෙනස් විදියකට ගෙවන්න ද :rolleyes::rolleyes:
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    midena marga dekayi ekak mahana welaa siyaluma de ath haraima(namikawa neme)

    anika pita ratawala wage kasada nobada loke wate yamin panchanskandaya pinawana eka :P

    Eka tamai huththo kiwwe mahana weyan kiyala muta

    ඔව් බන් එක්කෝ මහන වෙනවා..නැත්නම් ගිහියෙක් වගේ ඉන්න පුළුවන් උපරිම තැනට ට්‍රයි කරනවා...;)
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    Podi Silva - පොඩි සිල්වා;22243426 said:
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිපදිමින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර නිරවාණය ලගා කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ :yes::yes:

    උබ සංසාරේ ඔය වගේ දහස් සැරයක් ඉපදෙමින් මැරෙමින් ඕව කරන්න ඇති මේ පාරත් කරාවි ඉස්සරහටත් කරාවි වැඩට යාවි ලමයි හදාවි

    නැත්තම් උබට ඕන මේ ගෙවන ලයිප් එකම වෙනස් විදියකට ගෙවන්න ද :rolleyes::rolleyes:
    මේ ගෙවන ලයිප් එකම වෙනස් විදියකට ගෙවන්න:cool: