ජිවිතේ එපා වෙලා බං....

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලොකේ අපිව මොඩල් කරලා තියෙන්නේ මේ විදියට. ලෝකේ අතලොස්සක් තමා සැපට ඉන්න්නේ අනික් උන් නූතන වහල් වෙලදාමේ සමාජිකයෝ. ඉස්සර වහල්ලු බලෙන් අල්ලන් හිටියට දැන් රිවෝඩ් සිස්ටම් එක්කට අපිව වහල්ලු කරලා තියෙන්නේ. උබ තීරනය කරන්න ඕනේ වහලෙක් වගේ මැරිල යනවද සුපිරි කට්ට්ටක් කාල අර අතලොස්සට යනවද කියන එක . සුපිරි ගොඩට හැමෝටම යන්න බෑ එක ලේසි නම්. ඒත් මොලේ පාවිචි කරොත් බැරි නෑ.

    එළ මචන්! පට්ට ඇත්ත! :love::love:
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    Podi Silva - පොඩි සිල්වා;22243368 said:
    උබ මේ පේක් එකක් හදන් ඇවිත් ආතල් දෙනව ද දන්නෑ
    කොහොමත් හෙට සදුදා නිසා ඔහොම හිතෙනවා තමා

    අනික බන් මේකේ උන් උබ කියන එක ගනන් ගන්නේ නෑ
    උන්ට ඉපදුන දවසේ ඉදන් දීපු ශෙඩුල් එකක් තියෙනවා ඒ විදියට යන්නේ

    ඉස්කොලේ ගියා
    සිස්සතේ පාස් වුනා
    ඕ ලෙවල් පාස් වුනා
    ඒ ලෙවල් පාස් වුනා
    උපසංස්කෘති ගියා
    ජොබක් හොයා ගත්තා
    ලීසින් එකක් දාල දගලලා ඇල්ටෝ එකක් හරි ගත්තා
    බැන්දා
    ගෙයක් හැදුවා
    බච්චෙක් හැදුවා
    ඌව ඉස්කෝලේ යැව්වා
    ඕ ලෙවල් පාස් කරා
    ඒ ලෙවල් පාස් කරා
    උපසංස්කෘති යැව්වා
    ජොබක් අරන් දුන්නා
    ඌව බැන්දුවා
    උගේ ලමයි නැලෙව්වා

    ඕව තමා ගොඩක් උන්ගේ හීන
    ඉතින් ඒ සිස්ටම් එකට යනවා
    යන්න බෑ කියන උන්ට ආත්මේ මාරු කරගන්න කියනවා :lol::rofl:
    Thada :rofl::yes: 100%true mokakda ban oke karakenawa echcharai anthimeta athi labbak na..
     

    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Oka ubata oya wayasedi therena ka hodai .denma podda podda business pethata behapan hoda target akak hadan.hari uata giyoth 27 withara weddi athal ake inna puluwan.math ohoma hithala weda denma karagthu nisai kiyanne.athatama job karana akekuta wada business karala stable level akakata awama ubata karanna weda hoyaganna wei
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලට මම කියන එක තේරිලා නැහැ...දැන් උබලා හිතන් ඉන්නේ මම මැටි ගෙදරක,කුබුරක් කොටන්,කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන එකෙක් වගේනේ...එහෙම නැහැ බන් අපිට කාලා ඇදලා ඉන්න සල්ලි තියෙනවා.....:rofl:මම කියන්නේ මේ ජිවිතේ කිසිම කික් එකක් නැහැ මට!:sorry:

    හොදට හිතලා උබ ආසම දෙයක් කරපන්. ඒක හැබැයි එක එකාට වෙනස්... :cool:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    අන්න හරි බන් උබට තමා සීන් එක තේරුනේ මට කියා ගන්න තේරෙන්නේ නැතුව හිටියේ.....:yes::cool:ඔය සිස්ටම් එකේ කිසි රසයක් නැහැ බන් නිකන් හරකා කරත්තේ දක්කනවා වගේ...ඒකෙන් මිදෙන්න මට ඕනේ!!:rolleyes:

    රෑට නයිට් කල්බ් යමු ..ගිහිල්ලා බීල ලස්සන සල්ලි තියන කෙල්ලෙක් සෙට්කරන් ඒකිගෙ ගෙදර ගිහින් ජිගි ජිගිය දාල කැරිම ආතල් ජිවිතයකට ආසද