ජීවත්වෙන ක්‍රම දෙකක්

හොදම ක්‍රමේ මොකක

  • සැරට

    Votes: 7 11.7%
  • සැහැල්ලුවෙන්

    Votes: 53 88.3%

  • Total voters
    60

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජීවත්වෙන ක්‍රම දෙකක්

    මේ ක්‍රම දෙකෙන් උබලා වැඩිපුරම කැමති මොන විදිහට ජීවත්වෙන්නද? :confused:

    සැරට

    තමන්ට හදන්න පුලුවන් උපරිම ලොකුවට ණය වෙලා හරි ගෙයක් හදලා, ගන්න පුළුවන් හොදම කාර් එක අරගෙන, ලොකේට තමන් ලොකු සල්ලි කාරයෙක් කියලා පෙන්නගෙන ජීවත් වෙන එක.

    වාසි

    1) අමාරුවෙන් වුනත් හොදම දේවල් පාවිච්චි කරන්න ලැබෙනවා - උදා: හොදම කාර් එකක්.
    2) සාමජයේ අනික් මිනිස්සුන්ට නැති පිලිගැනීමක් ලැබෙනවා.

    අවාසි

    1) ගෙවල් වාහන ගන්නේ ලෝන් අරන් නිසා හිතට සහනයක් නෑ.
    2) ලොකු ලොකු දේවල් මේන්ටේන් කරන්න වෙන නිසා සල්ලි නැති කාලෙක (උදා: වයසට ගියාම ) ආර්ථික අපහසුකම් එන්න තියෙන චාන්ස් එක වැඩියි.
    3) හිතට සහනයක් නැති නිසා ලෙඩ වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.


    සැහැල්ලුවෙන්

    තමන්ගේ උවමනාවට ගැලපෙන විදහට ගෙයක් හදාගෙන, කාර් එකක් අරගෙන සැහැල්ලුවන් ජීවත් වෙන එක.

    වාසි

    1) ණය වෙලා නැති නිසා සහ ලොකු ලොකු දේවල් මේන්ටේන් කරන්න නැති නිසා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් වීම.
    2) හිතේ සැහැල්ලුව නිසා ලෙඩ වෙන්න තියෙන චාන්ස් එක අඩු වීම
    3) ණය ගෙවන්න නැති නිසා අතේ වැඩිපුර සල්ලි තියෙන නිසා ඒ සල්ලිවලින් තමන් ආස හොද දෙයක් කරන්න ලැබෙනවා - උදා: විනෝද ගමන් යාම, තමන් කැමති විනෝදාංශයකට සල්ලි යොදවන්න පුලුවන් වීම.
    4) ජීවත් වෙන්න ගොඩාක් සල්ලි ඕන නැති නිසා, සල්ලි හොයන්න මුලු දවසෙම වැඩ කරන්න ඕන නැති නිසා ඒ කාලය තමන් කැමති දෙයකට වෙන් කරන්න පුලුවන් වීම.

    අවාසි

    1) හොදම දේවල් පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ.
    2) සාමජයේ ලොකු පිලිගැනීමක් නෑ.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හරි හමන් ගෑනියෙක් ගනින්
    ගෑනු තමා මිනිස්සුන්ගෙ ජීවිත සැහැල්ලුබවෙන් සැරට ගේන්නෙ :)
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    jump2.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජීවත්වෙන ක්‍රම දන්නෑ අහන්න මැරෙන ක්‍රම :yes: මැරෙන්න නං ක්‍රම දෙකක් තියෙනව :yes: එකක් අමාරුවෙන් එක නහරෙං හරි පණ ඇද ඇද එකතැන් වෙලා කුණුවෙලා පණුවො ගහල විඳෝල විඳෝල නාකි වෙලාම මැරෙන එක :( අනික එච්චර විඳවන්න කල් ගත වෙනකං ඉන්නැතුව හොඳට හයිය තියෙන කාලෙ සියදිවි නසාගන්න එක :yes:

    පලවෙනි ක්‍රමේ ගැන කතා කරනව නං එහෙම මැරෙන්න ඉන්න අය ගැන දුකයි :( කමක් නෑ ඒගොල්ලන්ගෙ තේරීමනෙ විඳෝල මැරුණාවෙ අපි එන්නං මිනිය බලල යන්න :yes:

    දෙවනි ක්‍රමේ ගැන කියනව නං අන්න many faced god ව විශ්වාස කරන උන්ගෙ ක්‍රමේ :D මං හිතං හිටියෙ තුවක්කුවක් අරං ඔලුවට වෙඩි තියාගන්න. ඒත් oculus film එක බැලුවට පස්සෙ වෙන හොඳ අයිඩියා එකක් ආව. :yes: තුවක්කුත් හොයාගන්න අමාරු එකේ oculus වල කණ්නාඩිය කුඩුවෙන්න සෙට් කරපු එක වගේ එක පාරට වේගෙන් ඇවිත් ඔලුව කපාගෙන යන්න එක පාරට ඇණෙන උලක් සෙට් කල්ල එලාම් එකක් තියල සිහිනැති වෙන්න ඉන්ජෙස්සන් එකක් විදගන්නව :) සිහිය තියෙනකං එලාම් එක රීසෙට් කරනව සිහි නැති වුන ගමං විනාඩි 10ක් වගේ ගිහිං ඔලුව කඩාගෙන යයි එතනම මැරෙනව :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    got බලපන් හුත්තෝ ඔය මොකක් වත් ඕනි නැහැ කියල හිතෙනවා