ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    නමෝ බුද්ධාය .......වැදගත් පොස්ට් එකක් සහෝ ..තෙරුවන් සරණයි !!!!
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    මේ පකෝ උබ මෙතැන මට ගොබ්බයා කිය කිය PM දාන්නේ මොකටද ?comment 1ක අයින් කරන්න කියලා
    උබෙන් මම ඇහුවම උබ මට කිව්වේ බ්ලොග් කරන්න වෙලාවක් නැ කියලා

    attachment.php

    අනික උබ දාපු හැම thread 1 ම බ්ලොග් වලින් උස්සපු ඒවා .1 නිසා මගේ කට අවූස්සගන්නේ නැතුව ඉදපන් ,

    අනිත් ලින්ක් ටිකත් දාන්න වෙනවා :no::no::no: එහෙම උනොත්

    යකෝ මේක හරි කෙලියක් නේ... මම කිව්වේ බ්ලොග් දැන් කරන්නේ නෑ කියල බොරුනම් එළකිරි එකේ ත්‍රෙඩ් වැටුන වෙලාවයි. ඔය බ්ලොග් වල ත්‍රෙඩ් වැටුන වෙලාවයි බලපං.. එතකොට තේරෙයි.. මම ඉස්සර එළකිරි එකේ ත්‍රෙඩ් දාන කලේ blog එක කලේ... දැන් කරන්නේ නැ. මොකද වෙලාවක් නෑ.. කලින් බ්ලොග් එකේ password මතක නැති නිසා කොහොමත් එක update කරේ නැහැ.. බොරුනම් ගිහින් බලපං එක ලදී UPDATE වෙලාද කියල.. කාට හරි චෝදනා කරන්න කලින්.. හොයල බලපං.. උස්සල ත්‍රෙඩ් දැම්මනම් දාපු හැම එකේම ගත්තේ කොහෙන්ද කියල දාලා තියනවා.. එක පාරක් ත්‍රෙඩ් වගයක් දාලා,, ගත්ත තැනෙ නම වැරදියට දැම්මා කියලා කෙස් එකක් ගියා එදා ඉදන් කොහොමත් කොහෙන්වත් අරගෙන ත්‍රෙඩ් දාලා නැහැ.. ඔක්කොම මම හිතලා ලියපුව. උබලා මාර පොරවල් FB PAGE එක බලපං මමයි එකේ ඇඩ්මින්.. ඩස්ට්බින්( dustbin ) page එකේ නම.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ඒක තමයි යකෝ චෝදනා කරන්නකලින් උබේන් ඇහුවේ ?

    තෝ මොකද්ද කිව්වේ?
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මචන් උබ ඕව උස්සන තැනත් දැම්මානම් තවත් වටිනවා

    http://realdustbinlife.blogspot.com/2012/07/blog-post_12.html
    :yes::yes::yes::yes::yes:

    මේක චෝදනාවක් නෙවෙයිද බන් එතකොට... උබට පොඩ්ඩක් හිතන්න තිබුනා බ්ලොග් එකේ පොස්ට් වැටුන වෙලාවයි.. එලකිරි එකේ ත්‍රෙඩ් වැටිලා තියෙන වෙලාවයි.. දැන් ඇති බන් මේ ත්‍රෙඩ් එකේ ඕවා කොමෙන්ට් කරන්න එපා.. උබට මට බනින්න ඕනි නම් pm එකක් දාල බැනපන්.. මේ ත්‍රෙඩ් එක දාපු එකේ අර්ථයත් නැති වෙනවා. මේවා මෙතන කොමෙට් කලාම.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    මේ පකෝ උබ මෙතැන මට ගොබ්බයා කිය කිය PM දාන්නේ මොකටද ?comment 1ක අයින් කරන්න කියලා
    උබෙන් මම ඇහුවම උබ මට කිව්වේ බ්ලොග් කරන්න වෙලාවක් නැ කියලා

    attachment.php

    අනික උබ දාපු හැම thread 1 ම බ්ලොග් වලින් උස්සපු ඒවා .1 නිසා මගේ කට අවූස්සගන්නේ නැතුව ඉදපන් ,

    අනිත් ලින්ක් ටිකත් දාන්න වෙනවා :no::no::no: එහෙම උනොත්

    මේවා චෝදනා නෙවෙයිද මචෝ :(:(
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    මේ පකෝ උබ මෙතැන මට ගොබ්බයා කිය කිය PM දාන්නේ මොකටද ?comment 1ක අයින් කරන්න කියලා

    උබෙන් මම ඇහුවම උබ මට කිව්වේ බ්ලොග් කරන්න වෙලාවක් නැ කියලා

    comment එක අයින් කරන්න කිව්වේ බං.. මේ ත්‍රෙඩ් එකේ වටිනා කම උබේ ඔය comment එක නිසා නැති වෙන නිසා..

    අනික උබ මේ කුණුහරුප කියන්නේ මොකො. :eek::eek:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    මේ පකෝ උබ මෙතැන මට ගොබ්බයා කිය කිය PM දාන්නේ මොකටද ?comment 1ක අයින් කරන්න කියලා

    උබෙන් මම ඇහුවම උබ මට කිව්වේ බ්ලොග් කරන්න වෙලාවක් නැ කියලා

    comment එක අයින් කරන්න කිව්වේ බං.. මේ ත්‍රෙඩ් එකේ වටිනා කම උබේ ඔය comment එක නිසා නැති වෙන නිසා..

    අනික උබ මේ කුණුහරුප කියන්නේ මොකො. :eek::eek:

    මම උබෙන් ඇහුවා මචන් උබ බ්ලොග් 1ක් කරනවාද කියලා

    උබ මට කිව්වා නැ කියලා

    මට හොදට මතකයක් තිබුණා ඕක කොහේ හරි බ්ලොග් 1ක තිබුණා කියලා

    1යි ගත්තේ කොතනින්ද කියලා දාපන් කිව්වේ

    එහෙම කව්වාම උබ මට ගොබ්බයා කියලා ට්‍රේඩ් 1කෙ comment කරලා PM 1ක් දානවා මචන් කියලා

    මල පනින්නේ නැද්ද මචං
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම උබෙන් ඇහුවා මචන් උබ බ්ලොග් 1ක් කරනවාද කියලා

    උබ මට කිව්වා නැ කියලා

    මට හොදට මතකයක් තිබුණා ඕක කොහේ හරි බ්ලොග් 1ක තිබුණා කියලා

    1යි ගත්තේ කොතනින්ද කියලා දාපන් කිව්වේ

    එහෙම කව්වාම උබ මට ගොබ්බයා කියලා ට්‍රේඩ් 1කෙ comment කරලා PM 1ක් දානවා මචන් කියලා

    මල පනින්නේ නැද්ද මචං

    අඩෝ ඒ බ්ලොග් එක කට්ටිය බලනවද ? මට ඕක අප්ඩේට් කර ගන්න ඕනි. එත් විදිහක් නැ :sorry::sorry: අවුලක් නැ දැන් :):)