ජීවිතයක් දානය කළෙමි.

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    රෙප් දුන්න, දිරිමත් කල, මේ නිසා තවත් ජීවිතයක් බේරන්නම් කියල හිතපු හැමෝටම තුති සහ බොහොම පින්
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිරාවටම මචන් ලොකු පිනක් .මත ඔය සීන් දැකල තියනවා මචන් ,
    ඔය විදිහට සත්තු මොන තරම් මරනවද මචන්.වැඩේ තියෙන්නේ පුදුම
    පවු කාර විදිහට ඔය සත්තුන්ට සලකන්නේ.සල්ලි වලට මැරුවත් ඒ තරම්
    කුරිරු වෙන්නේ කොහොමද කියල හිත ගන්න බැහැ මිනිස්සු .
    ලේ දකින්න දකින්න හිතේ ආසාව වැඩි වෙනවා මිනිස් හිතේ ..
    ඒක උමතුවක්,එකයි ඔය මිනිස්සු එහෙම හැසිරෙන්නේ.ඔය සත්තු විදින
    දුක දකිද්දී සතුටක් ඇති වෙනවා ඒ මිනිස්සුන්ට.එත් පාප කර්මයක් කරලා
    හිතින් ඇති කර ගන්න සතුට කවද කොහේදී හෝ පල දෙනවා.එක තේරුම්
    කරන්න බැහැ මචන් අපිට ඒ මිනිස්සු උමතුවකින් ඉන්නේ.එත් මෙලොවදී හෝ
    වෙන තැනකදී හෝ තේරුම් ගනී..
    අඩුම තරමේ මම නිසා එක සතෙක්ගේ ජීවිතේ අද බේරුනා කියන සතුට උබට
    කවද හෝ පල දෙවි, මෙලොවදී හෝ වෙන තැනකදී..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    great work brother..ගොඩක් පින්.. වෙජිටේරියන් එක ගැන සතුටුයි..මමත් එහෙම නිසා ආඩම්බරයි.. උඹ පටන් ගත්ත වැඩේ තව කට්ටිය එකතු වෙලා පුළුවන් තරම් මේ විදිහට කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
     

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    elakiri kolla hoda deyak karala thiynne hamotama oya vage deval karanna behe karnna puluvan unath ohoma deval hithennehe uba ela kollek rep+