සිරාවටම මචන් ලොකු පිනක් .මත ඔය සීන් දැකල තියනවා මචන් ,
ඔය විදිහට සත්තු මොන තරම් මරනවද මචන්.වැඩේ තියෙන්නේ පුදුම
පවු කාර විදිහට ඔය සත්තුන්ට සලකන්නේ.සල්ලි වලට මැරුවත් ඒ තරම්
කුරිරු වෙන්නේ කොහොමද කියල හිත ගන්න බැහැ මිනිස්සු .
ලේ දකින්න දකින්න හිතේ ආසාව වැඩි වෙනවා මිනිස් හිතේ ..
ඒක උමතුවක්,එකයි ඔය මිනිස්සු එහෙම හැසිරෙන්නේ.ඔය සත්තු විදින
දුක දකිද්දී සතුටක් ඇති වෙනවා ඒ මිනිස්සුන්ට.එත් පාප කර්මයක් කරලා
හිතින් ඇති කර ගන්න සතුට කවද කොහේදී හෝ පල දෙනවා.එක තේරුම්
කරන්න බැහැ මචන් අපිට ඒ මිනිස්සු උමතුවකින් ඉන්නේ.එත් මෙලොවදී හෝ
වෙන තැනකදී හෝ තේරුම් ගනී..
අඩුම තරමේ මම නිසා එක සතෙක්ගේ ජීවිතේ අද බේරුනා කියන සතුට උබට
කවද හෝ පල දෙවි, මෙලොවදී හෝ වෙන තැනකදී..