ජීවිතයේ පලමු වරට කරපු වැඩේ

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    වැඩේ හොඳයි නරක නෑ........... හැබැයි තව ටිකක් sharp edges ටිකක් සොෆ්ට් වුනානම් හොඳයි වගේ.......

    වැඩේට සැලකුවෙමි........
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පට්ට පට්ට....මොකක්ද බං පාවිච්චි කොරපු සොෆ්ට්වැයර් එක.....අපිටත් කියපන්කො
    මගේ රෙප් පවර් නං 1යි තාම.....හැබැයි තියෙන එකෙන් පහර දුන්නා ඕං;););)
     
    • Like
    Reactions: chanakacm