මට දැන් වයස 24යි.
මට තෝරාගන්න අවස්‍තා දෙකක් තියෙනවා,
1. NVQ 5 Diploma එකක් තියෙනවා දැනට, මේකෙන් middle east Professional job එකකට ගියොත් අඩුම ලක්ෂ තුනක Salary එකකින් පටන් ගන්න පුලුවන්. මම දැනට ලංකාවෙ ඉදන් ගන්න Salary එක 50k ට අඩුයි.
ලංකාවේ Experiance එකත් තියාගෙන වයස 26 දි වගේ middle east ගිහිල්ල අවුරුදු පහක් විතර ඉදල ඇවිත් ලංකාවේ ජොබ් එකක් හෝ බිස්නස් එකක් කරන එක හොඳයිද?
2. නැත්නම් මේ ඉන්න විදියටම ජොබ් එක කරගෙන ගිහිල්ල තව අවුරුදු තුනක් ඇතුලත Degree එක Complete කරලා වයස 28 , 29 වෙනකොට Msc එකත් Complete කරගෙන එතනින් පස්සෙ ලංකාවේ හෝ පිටරට දැනට වඩා හොඳ රැකියා අවස්තාවක් ගැන හිතන එක හොඳයිද?
මගෙ field එකේ Degree + Msc + 6 years වගේ Experiance තියෙනව කියන්නෙ හොඳ තැනකට යන්න පුලුවන් අනිවාර්‍යෙන්.
*තව අවුරුදු තුනක් ඇතුලත ලංකාවෙත් 50k+ Salary එකකට යන්න පුලුවන් වෙයි.
මේකෙ මට වඩා වැඩිමල් දැනුම් තේරුම් තියෙන අය ඕන තරම් ඉන්නවනේ, උපදෙසක් දීල යනවනම් ලොකු දෙයක්. මොකද ඔය option දෙකෙන් කෝක තෝරගත්තත් ඒක වෙනුවෙන් දැන්ම ඉදල වැඩ පටන් ගන්න වෙනව මට.
මගෙ පෞද්ගලික කැමැත්ත නම් තවදුරටත් ඉගෙනගන්න එක, ඒත් 28, 29 දි හරියට සල්ලි හම්බ කරන්න ගන්නව කියන්නෙ ජීවිතේ තරුණ කාලේ ඉවරවෙලානෙ.
ඒත් 26 දි විතර රට ගිහිල්ල අවුරුදු 30 දි විතර කෝටියක් දෙකක් හොයන් එන්නත් කැමතියි.

Last edited: