ජීවිතේ අල්ටිමේට් ගෝල් එක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලගෙ ජීවිතේ අල්ටිමේට් ගෝල් එක මොකද්ද මචන්ලා? :rolleyes:

    ඔන්න එහෙනම් ඉස්සෙල්ලාම මම කියන්නම්. මම නම් හිතන් ඉන්නෙ අවුරුදු 45 වගේ වෙද්දි 100%ක්ම මගේ දායකත්වයක් නැතුව සල්ලි හොයන ක්‍රමයක් හෝ කීපයක් හදලා සල්ලි හොයන්න මහන්සි වෙන එකෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න. ඊට පස්සෙ ඉතින් මගෙ දවසම වගේ මගෙ කන්ට්‍රෝල් එකේ. ඊට පස්සෙ මම සිංහරාජ, යාල වගේ වනාන්තර ගාව තියෙන නවාතැන්වල පුලුවන් තරම් දවසක් නතර වෙලා ආතල් එකේ ඉන්න තමයි හිතන් ඉන්නෙ. :cool:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    45 වෙනකම් නම් ඉන්න එපා
    20-30 අනුන් යටතේ වැඩ කරන්න
    30-40 තමන්ට දෙයක් කරන්න
    40-50 තමන් හදපු දේ අනිත් අයට දියුණු කරන්න අත දෙන්න
    50-60 අනිත් අයට අවස්ථාව දෙන්න
    60- වෙරලට වෙලා කුරුම්බයක් බොන්න



     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    45 weddi retire wela ohoma tour kara kara jeewath wenna maseta keeyak withara enna hadaganna onada?
    laksha 5k wath ona wei maseta

    ගෙදර වියදම් ගානට හදාගත්තොත් ගෙදර වියදමට විතරක් ලක්ෂයක් හොදටම ඇති වෙයි බං. :rolleyes:
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    341
    327
    63
    ගෙදර වියදම් ගානට හදාගත්තොත් ගෙදර වියදමට විතරක් ලක්ෂයක් හොදටම ඇති වෙයි බං. :rolleyes:
    umba kiwwe puluwan tharam hotel wala innawa kiyala, ewata gewanna ona neda?
    ekatama maseta laksha 4k wath yai
     
    • Like
    Reactions: shenat and JohnSnow

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    umba kiwwe puluwan tharam hotel wala innawa kiyala, ewata gewanna ona neda?
    ekatama maseta laksha 4k wath yai

    ඒකයි මම කිව්වෙ "ගෙදර වියදමට විතරක්" කියලා. හෝටල්වල ඉන්නෙ නැහැ බං. එතකොට කොහොමත් ඒ ආතල් එක නෑ. පොඩි පොඩ් තැන් සෙට් කරගන්න ඕන.
     
    • Like
    Reactions: JohnSnow

    virantha

    Well-known member
  • Feb 28, 2007
    341
    327
    63
    ඒකයි මම කිව්වෙ "ගෙදර වියදමට විතරක්" කියලා. හෝටල්වල ඉන්නෙ නැහැ බං. එතකොට කොහොමත් ඒ ආතල් එක නෑ. පොඩි පොඩ් තැන් සෙට් කරගන්න ඕන.
    gedara wiyadama witharak hadala wadak nane.
    oya hama detama ekka okkoma maseta keeyak ona wei kiyalada umba hithanne?
     
    • Like
    Reactions: JohnSnow

    AnuradhaRa

    Well-known member
  • මමනං දැනටත් ඉන්නෙ ඔහොම තමා

    මගේ ගෝල්ස්
    1. අසනීපෙන් ගොඩ ඒම
    2.රස්සාවක් කරල සල්ලි හම්බ කිරීම
    3.කසාද බදින්ඩ ආස නෑ, කලකිරිල ඉන්නෙ, අම්මලාට නංගිට සලකන්ඩ ආසයි
    4.සත්තු වෙනුවෙන් මොකක්හරි වැඩක් කිරීම
    5.බෝනික්කො දෙන්නව බලන්ඩ යාම
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මමනං දැනටත් ඉන්නෙ ඔහොම තමා

    මගේ ගෝල්ස්
    1. අසනීපෙන් ගොඩ ඒම
    2.රස්සාවක් කරල සල්ලි හම්බ කිරීම
    3.කසාද බදින්ඩ ආස නෑ, කලකිරිල ඉන්නෙ, අම්මලාට නංගිට සලකන්ඩ ආසයි
    4.සත්තු වෙනුවෙන් මොකක්හරි වැඩක් කිරීම
    5.බෝනික්කො දෙන්නව බලන්ඩ යාම
    Kawuda yako bonikkko
    Uba kellek neda?
     
    • Like
    Reactions: JohnSnow