ජීවිතේ ගොඩයන්න

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ela machan

    jayawewa!!!

    jaya wewa!

    jaya wewa

    elakiri..

    • සුබ පැතුම් මගෙන්

    11.gif
    11.gif
    11.gif
    11.gif

    බම්ප්

    Thanks machanla hamotama
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    All the best machan! machan ubata podi deyak kiyannam. business ekata name eka daddi oyi uba dala thiyena wage solutions/ systems/ wage nam danna epa ban ohoma name ekak dakka gaman dan wediya ganan ganne ne. mokada solutions systems wage ewa hama thanama nisa. wenas name ekak dala wenas widiyata karapan. All the best Again!

    Ow ban. Meka hadissiye mathak wechcha gaman damme. Shop eka patan gannakota hithala balala hoda namak danawa.
     
    මචන්ලා මමත් පොඩි වැඩක් පටන් ගත්තා. හැමදාම එක එකාට හම්බකරලා දෙනවට වඩා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. දැනට ෂොප් එකක් දැම්මේ නෑ ගෙදර ඉදන් තමා කරන්නේ. මගේ ජොබ් එක කරන ගමන්.

    මේකයි සීන් එක මම පොඩිකාලේ ඉදන් ආස කෙරුවේ ටෙක්නිකල් සබ්ජෙක්ට් එකට. ඉතින් ඉගෙන ගත්තෙත් ඒ පැත්තම තමා අන්තිමට HND ත් කළා. ඉතින් මම හිතුවා මගේම කියලා සර්විස් සෙන්ටර් එකක් පටන් ගන්න. දැනට part time විදියට තමා කරන්නේ වැඩේ ගොඩගියොත් full time කරනවා. මගේ සර්විස් සෙන්ටර් එක මගින් 1.5v වලින් වැඩකරන ඔරලෝසුවේ ඉදන් 400v වලින් වැඩ කරන මැෂින් දක්වා ඕනෑම එකක් හදනවා. මගේ යාළුවො දෙන්නෙකුත් සප් එක දෙනවා මේකට. අපි outdoor රෙපෙයාර් කරනවා. දැනට hotel කීපයක සර්විස් ඒජන්ට් විදියට වැඩ කරනවා.

    ඉතින් ඔයාලගේ හරි ඔයාල දන්න තැනක හරි මේ වගේ වැඩ තිබ්බොත් අපිට කියන්න. සාදාරන ගානකට වගකීමක් එක්ක අපි වැඩේ කරලා දෙන්නම්..:yes:
    ඕනෑම Electronic Product එකක්..
    AC, kitchen appliances
    Electrical machine single Phase, 3 Phase
    Computer, ups, networking.. :)

    මේ වෑයම රජ වෙන්න නොවේ.. පොළොවේ පයගහල ජීවත් වෙන්න.. :(
    15p66ub.jpg
    9

    නියමයි මචන්..හදවතින් ම සුබ පතනවා.. bump:rolleyes:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    Jaya wewa machan...:D:D