ළමයි මේ ලෝකෙ ඉපදෙනව
ළමයි ටික ටික ලොකු වෙනව
දෙමව්පියො දුක් විදල උන්ව හදනව
උන් ලොකු වෙද්දි දෙමව්පියො වයසට යනව
දෙමව්පියන්ගෙ ජීවිතේ වැඩිපුරම කාලයක් කරල තියෙන්නෙ ළමය හොදට හදන එක ඒකට ජීවිතේම කැප කරනව.
දැන් ළමය ලොකුයි
දෙමව්පියො වයසයි
සමහරු මැරිල යනව
දැන් අර ළමය දෙමව්පියො කරපු වැඩේම කරනව
පරණ රෝලම මුල ඉදන් යනව
මේක කරා කියල ලැබෙන දෙයක් තියෙනවද?
ළමයි ටික ටික ලොකු වෙනව
දෙමව්පියො දුක් විදල උන්ව හදනව
උන් ලොකු වෙද්දි දෙමව්පියො වයසට යනව
දෙමව්පියන්ගෙ ජීවිතේ වැඩිපුරම කාලයක් කරල තියෙන්නෙ ළමය හොදට හදන එක ඒකට ජීවිතේම කැප කරනව.
දැන් ළමය ලොකුයි
දෙමව්පියො වයසයි
සමහරු මැරිල යනව
දැන් අර ළමය දෙමව්පියො කරපු වැඩේම කරනව
පරණ රෝලම මුල ඉදන් යනව
මේක කරා කියල ලැබෙන දෙයක් තියෙනවද?