ජීවිතේ තේරුම මොකක්ද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ළමයි මේ ලෝකෙ ඉපදෙනව
    ළමයි ටික ටික ලොකු වෙනව
    දෙමව්පියො දුක් විදල උන්ව හදනව
    උන් ලොකු වෙද්දි දෙමව්පියො වයසට යනව
    දෙමව්පියන්ගෙ ජීවිතේ වැඩිපුරම කාලයක් කරල තියෙන්නෙ ළමය හොදට හදන එක ඒකට ජීවිතේම කැප කරනව.
    දැන් ළමය ලොකුයි
    දෙමව්පියො වයසයි
    සමහරු මැරිල යනව
    දැන් අර ළමය දෙමව්පියො කරපු වැඩේම කරනව
    පරණ රෝලම මුල ඉදන් යනව
    මේක කරා කියල ලැබෙන දෙයක් තියෙනවද?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    මට නම් මේ ලෝකෙ මිනිසෙක් වෙලා ඉපදුන එකම තේරුම තමයි සසරින් එතෙර වෙන එක. නැත්තං කිසිම තේරුමක් නැති දෙයක් තමයි ජීවිතේ කියන්නේ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මට නම් මේ ලෝකෙ මිනිසෙක් වෙලා ඉපදුන එකම තේරුම තමයි සසරින් එතෙර වෙන එක. නැත්තං කිසිම තේරුමක් නැති දෙයක් තමයි ජීවිතේ කියන්නේ.
    ow inna unta meme aulak thiyenawa kiyala mathak wenna damme
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    No meaning.If there was a meaning life will be limited.Life is an endless possibility.Having kids is just a social norm and pattern.But life itself is a far bigger event than that.What we call as life is just few things we made up as a society.For someone who got out from the society pattern it's an endless possibility
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    No meaning.If there was a meaning life will be limited.Life is an endless possibility.Having kids is just a social norm and pattern.But life itself is a far bigger event than that.What we call as life is just few things we made up as a society.For someone who got out from the society pattern it's an endless possibility
    /Agreed
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    මට නම් මේ ලෝකෙ මිනිසෙක් වෙලා ඉපදුන එකම තේරුම තමයි සසරින් එතෙර වෙන එක. නැත්තං කිසිම තේරුමක් නැති දෙයක් තමයි ජීවිතේ කියන්නේ.

    Whether you like or not expanding is the nature of universe.It will expand to infinite.You can't escape from nirvana.Only thing you can do is shorten the trip to nirvana
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    Every condition is completed.being born as a human while dhamma is here with intellect to grasp it.There are billion years kalpas with no dhamma or any knowledge about it.How unfortunate we just waste it.crap
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ගොඩාක් අය ඉතින් බුධාගමෙනේ
    අපි ගොඩාක් කරන්නේ අපිට කියලා තියන දෙ නෙවෙයි නේ.
    අපේ ජීවිතේ ප්‍රධාන දේ සල්ලි හොයන එක නේ අපි ගොඩාක් මහන්සි වන්නේ සල්ලි හොයාන මේකේ ඇලීගෙන සැපේ ඉන්ඩ නේ,
    අපි පව් ඉතින්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ළමයි මේ ලෝකෙ ඉපදෙනව
    ළමයි ටික ටික ලොකු වෙනව
    දෙමව්පියො දුක් විදල උන්ව හදනව
    උන් ලොකු වෙද්දි දෙමව්පියො වයසට යනව
    දෙමව්පියන්ගෙ ජීවිතේ වැඩිපුරම කාලයක් කරල තියෙන්නෙ ළමය හොදට හදන එක ඒකට ජීවිතේම කැප කරනව.
    දැන් ළමය ලොකුයි
    දෙමව්පියො වයසයි
    සමහරු මැරිල යනව
    දැන් අර ළමය දෙමව්පියො කරපු වැඩේම කරනව
    පරණ රෝලම මුල ඉදන් යනව
    මේක කරා කියල ලැබෙන දෙයක් තියෙනවද?

    පරන රෝලම ඒ විදිහටම යන්නේ නෑ නේද ?
    විවිධ වූ අරමුනු කරා මිනිස්සු යොමු වෙනවා.

    සමහර අය මහන වෙලා නිවන් මගට පාර කපා ගන්නවා.
    එයාලට පවුලක් නෑ..
     
    • Like
    Reactions: Arumbaya De Almeida