ජීවිතේ funම කාල වකවානුව මොකද්ද?
ජීවිතේ වඩාත් සතුටින්ම හිටිය කාල වකවානුව මොකද්ද? 
දාමු බලන්න vote එකක්

තාම ඉස්කෝලේ යන උදවියත් ඇති, රැකී රක්ෂා කරන අයත් ඇති. ඒ හැමෝටම තමන්ගේ ජීවිතේ යාලුවෝ එක්ක ගොඩාක්ම සතුටින්, උපරිම fun එකේ හිටපු, පට්ටම පට්ට කාලයක් ඇති නේ..
Vote කරලා BUMP එකක් දාල යන්න අමතක කරන්න එපා..
මීට අමතරව වෙන කාලයක් තියෙනව නම් කියන්න

Last edited: