ජීවිත රක්ෂණ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹල ලයිෆ් ඉන්ෂුරන්ස් වලට කීයක් ගෙවනවද? ඇනුවල් කවර් එක කොච්චර ද?? කැමති එවුන් පොඩි අදහසක් ගන්න විස්තරයක් දාන්න.
    අවුරුද්දට 240,000.00 ප්‍රිමියම් එකට 2,000,000.00 ෆැමිලි කවර් එකක් අවුලක් නැද්ද?
    1,000,0000.0 කවර් එකකට අඩු කරගත්තොත් ශේප් ද?
     
    • Like
    Reactions: B.Chat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මැරුනාම කීයක් දෙනවද බන් 😁
    අපේ ඇන්ටි කෙනෙක්ට හස්බන්ඩ් කොරෝන වලින් මැරිල 9 මිලිය්න් හම්බුනා. අන්කල් විතරයි රස්සාව කරේ. වෙලාවට ඒක තිබ්බෙ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පට්ටක් කියල දේකුත් නෑ බන් ඉතින්. ගෙවල් එහෙම හදන්න ලෝන් අරන් තිබ්බ. සමහරවිට ලෑන්ඩ් එක මෝගේජ් කරල ඇති. NO kids though.
    ah ehnam ewata ma wydam wennathi bn e salli tika
     
    • Like
    Reactions: B.Chat