Ymata nan hithenne life insuarnce boru wadak kiyala
ඒක තමා මචං, අවුද්දට 240,000.00 ට 2,000.000.00 කවර් එකක් හම්බෙන්නෙ. ඒක අවුලක් නැද්ද කියලයි බැලුවෙ.oya okkoma depends wenne oyata maseta gewanna plwn gana anuwa mcn
ඒක තමා මචං, අවුද්දට 240,000.00 ට 2,000.000.00 කවර් එකක් හම්බෙන්නෙ. ඒක අවුලක් නැද්ද කියලයි බැලුවෙ.
විස්තරේම මේකෙ දැම්මොත් රෙද්ද ඉස්සුවා වගේ වෙයිද දන්නෑ...mcn company eka mkakda hambena cover eka anuwa thama kynna plwn
PM ekak dapan mata mm reply krnnamවිස්තරේම මේකෙ දැම්මොත් රෙද්ද ඉස්සුවා වගේ වෙයිද දන්නෑ...![]()
අපේ ඇන්ටි කෙනෙක්ට හස්බන්ඩ් කොරෝන වලින් මැරිල 9 මිලිය්න් හම්බුනා. අන්කල් විතරයි රස්සාව කරේ. වෙලාවට ඒක තිබ්බෙ.මැරුනාම කීයක් දෙනවද බන්![]()
අපේ ඇන්ටි කෙනෙක්ට හස්බන්ඩ් කොරෝන වලින් මැරිල 9 මිලිය්න් හම්බුනා. අන්කල් විතරයි රස්සාව කරේ. වෙලාවට ඒක තිබ්බෙ.
පට්ටක් කියල දේකුත් නෑ බන් ඉතින්. ගෙවල් එහෙම හදන්න ලෝන් අරන් තිබ්බ. සමහරවිට ලෑන්ඩ් එක මෝගේජ් කරල ඇති. NO kids though.patta ne bn enam
ah ehnam ewata ma wydam wennathi bn e salli tikaපට්ටක් කියල දේකුත් නෑ බන් ඉතින්. ගෙවල් එහෙම හදන්න ලෝන් අරන් තිබ්බ. සමහරවිට ලෑන්ඩ් එක මෝගේජ් කරල ඇති. NO kids though.
නමුත් පාරට වැටෙන්නෙ නැතුව දැන් ඉන්නවා, ගේ වැඩ ඉවර කරගෙන ඒකෙන් කැල්ලකුත් රෙන්ට් කරගෙන.ah ehnam ewata ma wydam wennathi bn e salli tika
ekama athi ne bn ithinනමුත් පාරට වැටෙන්නෙ නැතුව දැන් ඉන්නවා, ගේ වැඩ ඉවර කරගෙන ඒකෙන් කැල්ලකුත් රෙන්ට් කරගෙන.
annnual keeyaka cover ekakda machan?gewanne na
offiche eken free hambenawa