ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්
මේ මොහොත වන විට නුගේගොඩ ජුබිලිකණුව ආසන්නයේ පිහිටා තිබෙන රාජපක්ෂ ප්රබලයෙකුගේ යැයි සැලකෙන ගොඩනැගිල්ලක උණුසුම් තත්වයක් ඇති වී තිබේ.
එහි සිට සුපිරි මෝටර් රථයක් පෙරටුකර ගත් සැකකටයුතු ලොරි දෙකක් පළා ගිය බවත් තවත් ලොරියක් පොලීසිය මැදිහත්වීමෙන් නවත්වාගෙන තිබෙන බවත් අනාවරණය වේ. මේ තුළ පවතින්නේ සහ පලා ගිය ලොරිවල තිබෙන්නේ මොනවාදැයි පරීක්ෂා කිරීමට ඉහළ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් සිටී.
මෙම ස්ථානයට විවිධ දේශාලනඥයින්ද මේ වනවිට ලඟාවෙමින් සිටින බව වාර්තා වේ.
-Lt
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණි සෙනරත් මහතාගේ ජම්බුගස් මුල්ල ප්ර දේශයේ තිබෙන නිවස මීට මොහොතකට පෙර මිරිහාන පොලිසිය විසින් වටළනු ලැබීය.
ඒ සල්ලි පිරවූ ලොරි රථයක් එම නිසසේ ඇති බවට පොලිසියට ලැබුණ ඔත්තුවක් අනුවය.
නමුත් පොලිසිය එම නිවසට යන විට එම ලොරි රථය එම නිවසේ තිබී නොමැත.
පසුගිය දිනවල කෝටි දහස් ගනණක මුදලක් රාජපක්ෂ පවුලේ ඥාතීන් විසින් බැංකු වලින් ලබා ගෙන තිබූ බවද බැංකු සටහන් වල වාර්තා වී තිබුණි.
-ld