මිරිහානේ තිලකබෙකරිය හංදියේ මහින්දගේ අක්කා කෙනෙක්ගේ ගෙදරක් තියෙනවා හැමදාම වාහන 5ක් විතර තියෙනවා එතන රේන්ජ් රෝවර් එකක් තියෙනවා රතුපාට ... ඔය කියන්නේ ඒ ගෙදර වෙන්න ඕන තාප්පේ ගහලා තියෙන්නේ බලකොටුවක් වගේ ...
මුළු නුගේගොඩටම වතුර නැතුව තිබුන දවස් වල මේ ලදී ඔය මම කියන ගෙදරට විතරක් වතුර බවුසර් එකක් අවා ... කාලකන්ණි සත්තු උන්ට ඔහොම වෙලා මදි ...
උබ කියන්නෙ ගල්වල පාරෙ ගෙදර ගැන වෙන්න ඇති ඒක තමා මම ඉන්නෙ ඊට කිලෝමීටර 3ක් විතර ඈතින් අපේ ගෙදර අය ලොක්කරන් මට යන්න දෙන්නෙ නෑ බන්.. හිටහන් මම එකෙක්ව යෑව්ව ඌ පනිවිඩයක් ගේනකන්





