ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මිරිහානේ තිලකබෙකරිය හංදියේ මහින්දගේ අක්කා කෙනෙක්ගේ ගෙදරක් තියෙනවා හැමදාම වාහන 5ක් විතර තියෙනවා එතන රේන්ජ් රෝවර් එකක් තියෙනවා රතුපාට ... ඔය කියන්නේ ඒ ගෙදර වෙන්න ඕන තාප්පේ ගහලා තියෙන්නේ බලකොටුවක් වගේ ...
    මුළු නුගේගොඩටම වතුර නැතුව තිබුන දවස් වල මේ ලදී ඔය මම කියන ගෙදරට විතරක් වතුර බවුසර් එකක් අවා ... කාලකන්ණි සත්තු උන්ට ඔහොම වෙලා මදි ...

    උබ කියන්නෙ ගල්වල පාරෙ ගෙදර ගැන වෙන්න ඇති ඒක තමා මම ඉන්නෙ ඊට කිලෝමීටර 3ක් විතර ඈතින් අපේ ගෙදර අය ලොක්කරන් මට යන්න දෙන්නෙ නෑ බන්.. හිටහන් මම එකෙක්ව යෑව්ව ඌ පනිවිඩයක් ගේනකන්
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,266
    435
    83
    cgtech.lk
    හොද වැඩක් මහජන දෙපල කා ලග තියන් හිටියත් නිතිය කිරියාත්මක කරන්න ඔන
    පෙට්ටි කඩලා පෙන්නන ඔන
    Sound equipment neda?:confused:
    logo.png
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හොද වැඩක් මහජන දෙපල කා ලග තියන් හිටියත් නිතිය කිරියාත්මක කරන්න ඔන
    පෙට්ටි කඩලා පෙන්නන ඔන
    :yes::yes:
    උබට ඇත්ත දැන් වැටහීම ගැන පුදුම සතුටක් දැනෙනවා මචං .....

    තව ටික දවසක් යනකොට හොද හොද බඩු එලියට පනී....... මහින්දගේ හැත්ත පුරුත්ත සෙට් එකම හිරේ යන දවස වැඩි ඇතක නෙවේ ...
    ජයවේවා!!!!!!!!!
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    යකෝ අපේ tax සල්ලි තමයි මුන් මෙචර දවස් රස කර කර කාල තියන්නේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Sound equipment neda?:confused:
    logo.png

    ඔව් එහෙම වගෙ ඇයි බන් ඉතින් අර පෙට්ටි ටික කැඩුවෙ නැත්තෙ කැඩුවනම් මිනිස්සුන්ට බලා ගන්න තිබුනා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes::yes:
    උබට ඇත්ත දැන් වැටහීම ගැන පුදුම සතුටක් දැනෙනවා මචං .....

    තව ටික දවසක් යනකොට හොද හොද බඩු එලියට පනී....... මහින්දගේ හැත්ත පුරුත්ත සෙට් එකම හිරේ යන දවස වැඩි ඇතක නෙවේ ...
    ජයවේවා!!!!!!!!!


    ඇත්ත කියන්නෙ හොරකම ගැන මම එ කාලෙත් පිලි ගත්තා බන් හොරකම නිසා නෙමෙ මගෙ චන්දය කියන එක එ කාලෙත් කිවුවුවා ඉන්න ඇමති පකාගෙ හොරකම් ගැනත් මෙක තව විනිවිද පෙන්න ඔන
    කරන දෙවල් අල්ලන දෙවල් බාගෙට පෙන්නන්නෙ නැතිව කොලෙ වහලා ගහන්නෙ නැතිව මෙක කරන්න ඔන
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේවෙද්දි මම කියන ගෙදරනම් අගුල් දාල එලියෙලිටි ඔෆ්කරන පොලිස් ගාර්ඩ් දාල තියන්වලු.. වෙන කිසිම දෙයක්නම් හොයාගන්න බෑ
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබ කියන්නෙ ගල්වල පාරෙ ගෙදර ගැන වෙන්න ඇති ඒක තමා මම ඉන්නෙ ඊට කිලෝමීටර 3ක් විතර ඈතින් අපේ ගෙදර අය ලොක්කරන් මට යන්න දෙන්නෙ නෑ බන්.. හිටහන් මම එකෙක්ව යෑව්ව ඌ පනිවිඩයක් ගේනකන්
    :yes::yes:
    ඔව් ඔව් මචං ... තව මචං බස් හෝල්ට් එකට කිට්ටු වෙනත් තියෙනවා අර පංතියත් එක්ක ගෙයක් තියෙන්නේ එකත් මට ශුවර් නැ ...උබ ඔය කියන්නේ ග්‍රවුන්ඩ් එක පහලට වෙන්න තියෙන අලුත් ගෙදර වෙන්න ඕන ...මට නම් ඔය ගෙවල් දෙකම ෂුවර් නැ පොඩක් රවුමක් දාලා බලන්න ...
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඇත්ත කියන්නෙ හොරකම ගැන මම එ කාලෙත් පිලි ගත්තා බන් හොරකම නිසා නෙමෙ මගෙ චන්දය කියන එක එ කාලෙත් කිවුවුවා ඉන්න ඇමති පකාගෙ හොරකම් ගැනත් මෙක තව විනිවිද පෙන්න ඔන
    කරන දෙවල් අල්ලන දෙවල් බාගෙට පෙන්නන්නෙ නැතිව කොලෙ වහලා ගහන්නෙ නැතිව මෙක කරන්න ඔන

    අපරාද පරීක්ෂණ එකෙන් ඇවිත් නෑ නේ. උන් ආවම open කරලා බලාවි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,676
    113
    අපරාද පරීක්ෂණ එකෙන් ඇවිත් නෑ නේ. උන් ආවම open කරලා බලාවි.

    Meka atthada?


    රාජපක්ෂ සියළු අපරාධ හා දූෂණ චෝදනාවලින් නිදහස් !

    වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවීමක් හෙට දිනයේදී සිදු වීමට නියමිතය. මෙහිදී ශ්‍රීලනීපයේ නායකයකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දිමට මේ වන විටත් එකඟ වී තිබේ.. එමෙන්ම ජනාධිපතිවරයාගේ දින සියයයේ වැඩ පිළිවෙලට සහය පල කිරීමත් රාජපක්ෂ විසින් සිදු කරනු ඇත.

    මෙමඟින් ඔහු අපේක්ෂා කරන්නේ සිය සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ පුත්‍රරත්නයන් දෙක වන නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ සිරගතවීම වලක්වා ගැනීමට බව දැන ගැනීමට තිබේ.

    යෝෂිත රාජපක්ෂට රගර් ක්‍රීඩකයකු මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර එහි සියළු සාක්ෂි මේවන විටත් විපක්ෂයේ මන්ත්‍රීවරයකු සතුව තිබේ. එමෙන්ම නාමල් රාජපක්ෂට එරෙහි බරපතල මූල්‍ය වංචා සම්බන්ධ චෝදනා මෙන්ම තරුණ ස්ත්‍රීන් කිහිප දෙනෙකු ට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා කළ බවට තොරතුරුද හෙළිව තිබේ. ඒ සම්බන්ධ සාක්ෂි ද මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව අප වෙත දැන ගැනීමට තිබේ.


    මෙම මෛත්‍රී හා මහින්ද හමුවේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වලක්වා ගැනීමේ 'අහිංසක' වුවමනාවක් බවට මේ වන විට ප්‍රසිද්ධ කරමින් ඇතත් මෙහි අරමුණ වී ඇත්තේ රාජපක්ෂවරුන්ට එල්ල වෙමින් තිබෙන මහා අපරාධ චෝදනා හා දුෂණ චෝදනා වලින් නිදහස් වීමය. - lankadaily.com
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,676
    113
    මිරිහාන පොලිසියට ලද තොරතුරකට අනුව මීට ටිකවේලාවකට පෙර නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් වැටලූ පොලිසිය එහි තිබූ පෙට්ටි විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ. තොරතුරු ලබාදුන් අය පවසන්නේ ඒවායේ මුදල් අසුරා ඇති බවය. මෙම ගොඩනැගිල්ල එක්සත් ජනතා නිදහස් සංධානයේ පක්ෂ කාර්යාලයක් ලෙස පසුගිය වකවානුවේ භාවිතා කළ බවත් හිටපු ජනාධිපති කාර්්‍ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා නිතර ආගිය තැනක් බවත් පැවසේ.
    මේ අතර අද පෙරවරුවේ පොලිසියට ලද තොරතුරකට අනුව ගාමිණී සෙනරත් මහතාගේ බිරිඳට අයත් ගංගොඩවිල නිවසක් පරීක්ෂා කළ කළද කිසිදු සැකකටයුතු යමක් හමුවූයේ නැතැයි වාර්තා වේ. එහෙත් නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ල පරීක්ෂා කළේද ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව පැවසේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ සොයාගත් පෙට්ටි පරීක්ෂා කිරීමට නියමිත බවයි.


    -lakbima.lk
     
    Last edited: