ජෙනරාල්තුමාට සුභම සුභ උපන්දිනයක්

hambayo tika hodata lakunu da gannawa my3 ta kade gihin :lol:

කර කියාගන්ඩම දෙයක් නැතිවුනහම ගහන card එක තමයි ඔය ගැහුවෙ. හම්බ card එක. මොකෝ ඉතුරු ඔක්කොම card ඉවර වෙලා. හර්ද සාක්ෂියට එකඟව SFට මඩ ගහන්න මුට වත් බෑ. එනිසා අපිට හම්බයො කියනව.
 

ausboyalain

Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    ජෙනරල් සරත්ෆොන්සේකා..!නිදුක් නිරෝගී අනාගතයක් ලැබෙන සුභ උපන්දිනයක් වේවා!
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොහුට නැතිවුන සියලුම ගෞරවය ලබාදෙන එක තමයි අපිට දෙන්න පුලුවන් ලොකුම උපන්දින තැග්ග ලබන ජන්වාර් 8 වෙනිදාට :yes:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Sarath.jpg
    [/QUOTE]
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඔහුට නිදුක් නිරෝගී අනාගතයක් ලැබෙන සුභ උපන්දිනයක් වේවා!
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කර කියාගන්ඩම දෙයක් නැතිවුනහම ගහන card එක තමයි ඔය ගැහුවෙ. හම්බ card එක. මොකෝ ඉතුරු ඔක්කොම card ඉවර වෙලා. හර්ද සාක්ෂියට එකඟව SFට මඩ ගහන්න මුට වත් බෑ. එනිසා අපිට හම්බයො කියනව.

    pawena toppi adala aran da gattata karanna deyak na pute :lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    General karapu sewaya amataka karanna taram kuhakayo mee rate innawa. Eeth ethuma kala sewaya kisida yata kala nohekiya.