ජෙනරාල් නිදහස් කරමු-official thread
මේක ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ නිල ත්රෙඩ් එකයි.මේකට හැමෝම සපෝට් කරන්න.එතුමන්ව නිදහස් කර ගන්න අද කොලඹ හයිඩ්පාක් පිටියේ තියෙන රැස්වීමට හවස 2ට හැමෝම පැමිනෙන්න.අපි අපේ ශක්තිය මහින්ද රාජපක්ෂ කියන ඒකාධිපති නායකයා සහ ඔහුගේ පවුල වෙත පෙන්වමු.
හමුදාවේ ඉන්න අපේ සහෝදරයන්ටත් කියන්නේ, නිවාඩු දමා හෝ නොදමා පැමින ඔබලාගේ ශක්තිය ජනාධිපති තුමා වෙත පෙන්වමු.
සරත් ෆොන්සේකා අද සිර ගතව ඉන්නේ ඔහු වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්ය.රට වෙනුවෙන්ය.

Last edited: