ජෙනරාල් නිදහස් කරමු-official thread

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජෙනරාල් නිදහස් කරමු-official thread

මේක ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ නිල ත්‍රෙඩ් එකයි.මේකට හැමෝම සපෝට් කරන්න.එතුමන්ව නිදහස් කර ගන්න අද කොලඹ හයිඩ්පාක් පිටියේ තියෙන ‍රැස්වීමට හවස 2ට හැමෝම පැමිනෙන්න.අපි අපේ ශක්තිය මහින්ද රාජපක්ෂ කියන ඒකාධිපති නායකයා සහ ඔහුගේ පවුල වෙත පෙන්වමු.
හමුදාවේ ඉන්න අපේ සහෝදරයන්ටත් කියන්නේ, නිවාඩු දමා හෝ නොදමා පැමින ඔබලාගේ ශක්තිය ජනාධිපති තුමා වෙත පෙන්වමු.
සරත් ෆොන්සේකා අද සිර ගතව ඉන්නේ ඔහු වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්ය.රට වෙනුවෙන්ය.

Sarath-Fonseka_1.jpg
4213168922_f7fab0f207.jpg

2142Unite_All_J.jpg
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරැ ගියත් ඇති වැඩක් නැ අනෝමා ෆොන්සේකා යන්නෙ නැතුව :lol::lol::lol:
    හරියට ආඩි හත්දෙනාගෙ කැද හැලියවගේ තියෙයි :lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එල එල. මම එනවා. :yes::yes:

    පල පොන්ස් යන්න... 2.00 රැස්වීම .. මේ පොන්ස් ලා තාම මෙතන.. මුන්ගේ බොරු කයිවාරු විතරයි.. එකෙක්ටවත් ජෙනරාල් ගැන හැගීමක නැහැ... එත් බයිලා ගහන්න නම් දන්නවා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පල පොන්ස් යන්න... 2.00 රැස්වීම .. මේ පොන්ස් ලා තාම මෙතන.. මුන්ගේ බොරු කයිවාරු විතරයි.. එකෙක්ටවත් ජෙනරාල් ගැන හැගීමක නැහැ... එත් බයිලා ගහන්න නම් දන්නවා

    යන්න තමයි ඔයි මේ ඉන්නේ. උඹ හිතුවද මට වෙන වැඩ නැහැ කියලා? :angry::angry:ඉවර වෙන්න කලින් යනවා.