අවුරුදු ගානකට පස්සෙ ස්ටාට් කරන්න බැලුව. හරියන්නෙ නෑ.
මොකක්ද මේකට කරන්න පුලුවන්?
මොකක්ද මේකට කරන්න පුලුවන්?
අවුරුදු ගානකට පස්සෙ ස්ටාට් කරන්න බැලුව. හරියන්නෙ නෑ.
මොකක්ද මේකට කරන්න පුලුවන්?
View attachment 89655
carb එක නම් බැලුවෙ නෑ සමහරි විට එහෙම වෙලා ඇති. spark plug එක හොඳටම මලකඩ බැඳිල. සර්විස් එකක් කරගන්න ඕනෙ කාටහරි දීල.ස්ටාට් කරගත්තද?
කාබ් එකේ 2t යට මිදිල ඇති. සුද්දයක් දාන්න වෙයි.
ඔව්. පෙට්රල් වහලා කාබ් එකේ යට වෑල් එක ඇරලා තියන ටික යවන්න.ස්ටාට් කරගත්තද?
කාබ් එකේ 2t යට මිදිල ඇති. සුද්දයක් දාන්න වෙයි.
ජෙනියෙ පෙට්රල් ටික කෑන් එකකට අයින් කරල, ජෙනිය අනික්පැත්ත හරවල (උඩ යට මාරුකරල මුනිං හරවල) දවසක් විතර තියල ඊට පස්සෙ ස්ටාට් කරල බලන්න.carb එක නම් බැලුවෙ නෑ සමහරි විට එහෙම වෙලා ඇති. spark plug එක හොඳටම මලකඩ බැඳිල. සර්විස් එකක් කරගන්න ඕනෙ කාටහරි දීල.
උඹට ඕනෙ නම් මේක නිකං දෙන්නම් වහල් හිඟන්න. පුලුවන් නම් හදාගෙන ගෙදරට ලයිට් එකක් පත්තුකරපන්ජෙනරේටර් පොටෝ එකකින් පවර් ගන්ඩ බැ පො&නයො
ඔව් අර වික්කමසිංහ මහත්තයාගේ කාලේ පාවෙන විදුලි බලාගරේ තිබ්බනම් ගොඩ. උබල සිරිකොතේ කොයි පටවද්දී කොහොමත් ලයිට් නිවනවනේ. කොච්චර විදුලියක් රටට ඉතුරු කලාද සිරිකොතෙන්ඕක ඉක්මනට හදාගනින්..මූසල අාණ්ඩුවක් අායෙත් බලයට අාවේ.කළුවරේ තමා ඉස්සරහට ඉන්න වෙන්නෙ..අාපෝ මුං බලයට අාපු දවසේ ඉඳන් මූසලයි මුළු ලෝකෙටම.
