ජෙනරේටරේ ස්ටාට් වෙන්නෙ නෑ

topkollek

Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු ගානකට පස්සෙ ස්ටාට් කරන්න බැලුව. හරියන්නෙ නෑ.
    මොකක්ද මේකට කරන්න පුලුවන්?
    1597653539797.png
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක ඉක්මනට හදාගනින්..මූසල අාණ්ඩුවක් අායෙත් බලයට අාවේ.කළුවරේ තමා ඉස්සරහට ඉන්න වෙන්නෙ..අාපෝ මුං බලයට අාපු දවසේ ඉඳන් මූසලයි මුළු ලෝකෙටම.
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    අවුරුදු ගානකට පස්සෙ ස්ටාට් කරන්න බැලුව. හරියන්නෙ නෑ.
    මොකක්ද මේකට කරන්න පුලුවන්?
    View attachment 89655

    emergency use karanna thiyena hama item ekakma sathiyqkata sarayak start karala load karala balanna one.Ekai hari practice eka.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්ටාට් කරගත්තද?
    කාබ් එකේ 2t යට මිදිල ඇති. සුද්දයක් දාන්න වෙයි.
    carb එක නම් බැලුවෙ නෑ සමහරි විට එහෙම වෙලා ඇති. spark plug එක හොඳටම මලකඩ බැඳිල. සර්විස් එකක් කරගන්න ඕනෙ කාටහරි දීල.
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,743
    113
    Gampaha
    carb එක නම් බැලුවෙ නෑ සමහරි විට එහෙම වෙලා ඇති. spark plug එක හොඳටම මලකඩ බැඳිල. සර්විස් එකක් කරගන්න ඕනෙ කාටහරි දීල.
    ජෙනියෙ පෙට්‍රල් ටික කෑන් එකකට අයින් කරල, ජෙනිය අනික්පැත්ත හරවල (උඩ යට මාරුකරල මුනිං හරවල) දවසක් විතර තියල ඊට පස්සෙ ස්ටාට් කරල බලන්න.
    වෙලාව හොඳයිනං ස්ටාට් වෙයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙනරේටර් පොටෝ එකකින් පවර් ගන්ඩ බැ පො&නයො
    උඹට ඕනෙ නම් මේක නිකං දෙන්නම් වහල් හිඟන්න. පුලුවන් නම් හදාගෙන ගෙදරට ල‍යිට් එකක් පත්තුකරපන්😎
    image.png
     
    • Haha
    Reactions: ryandok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක ඉක්මනට හදාගනින්..මූසල අාණ්ඩුවක් අායෙත් බලයට අාවේ.කළුවරේ තමා ඉස්සරහට ඉන්න වෙන්නෙ..අාපෝ මුං බලයට අාපු දවසේ ඉඳන් මූසලයි මුළු ලෝකෙටම.
    ඔව් අර වික්කමසිංහ මහත්තයාගේ කාලේ පාවෙන විදුලි බලාගරේ තිබ්බනම් ගොඩ. උබල සිරිකොතේ කොයි පටවද්දී කොහොමත් ලයිට් නිවනවනේ. කොච්චර විදුලියක් රටට ඉතුරු කලාද සිරිකොතෙන් :lol: