ජෙප්පොන් ගේ අවසානයද මේ?

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ජෙප්පොන් ගේ අවසානයද මේ?

    මේ දවස් වල හොදම ආතල් එක ජෙප්පෙක්ගෙන් අනුරටද දෙන්න කියන්නේ නැත්නම් සේනානායකටද දෙන්නේ කියලා අහන එක​..උන් පව් බන් හෙන කොන්ෆියුස් වෙලා ඉන්නේ උන්..මේ පාර ජෙප්පන්ට 5වෙනි තැනවත් නැති වෙයිද​? ලක්ශ 4 වත් ගන්න බැරි උනොත් අනුරයට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ..ජෙප්පොන් ගේ අවසානයද මේ? :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ දවස් වල හොදම ආතල් එක ජෙප්පෙක්ගෙන් අනුරටද දෙන්න කියන්නේ නැත්නම් සේනානායකටද දෙන්නේ කියලා අහන එක​..උන් පව් බන් හෙන කොන්ෆියුස් වෙලා ඉන්නේ උන්..මේ පාර ජෙප්පන්ට 5වෙනි තැනවත් නැති වෙයිද​? ලක්ශ 4 වත් ගන්න බැරි උනොත් අනුරයට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ..ජෙප්පොන් ගේ අවසානයද මේ? :dull:

    අන්තිම මොහාතේ NPM එකට හේත්තු වේවි :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    WDGGGWb.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    උබත් උබේ පොටෝ එක මැද්දට දාල එකක් හදල දාපන් ඉවරනෙ...:yes:

    Ehema ekekuta witharak rataka aithiya kiyanna puluwanda ban. Meka rajek inna ratak neme democratic country ekak.:growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ehema ekekuta witharak rataka aithiya kiyanna puluwanda ban. Meka rajek inna ratak neme democratic country ekak.:growl:

    democratic හින්ද තමයි බන් ඕනම එකෙක්ට අයිතිය කියන්ඩ පුලුවන්, රජෙක් උන්න නම් බෙල්ල කපනව රට අයිතියි කියපු ගමන්.. :P:P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    හුලං විස්කෝතුවකියි ප්ලේන්ටියකුයි එක්ක, හිටපු හමුදාපති දේශහ්ද්‍රොහියෙක් කියලා සාධනය කරන හැටි බලන්න තියෙනව නම් වෙන මුකුත් ඕන නෑ බන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    මේ දවස් වල හොදම ආතල් එක ජෙප්පෙක්ගෙන් අනුරටද දෙන්න කියන්නේ නැත්නම් සේනානායකටද දෙන්නේ කියලා අහන එක​..උන් පව් බන් හෙන කොන්ෆියුස් වෙලා ඉන්නේ උන්..මේ පාර ජෙප්පන්ට 5වෙනි තැනවත් නැති වෙයිද​? ලක්ශ 4 වත් ගන්න බැරි උනොත් අනුරයට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ..ජෙප්පොන් ගේ අවසානයද මේ? :dull:

    ජෙප්පෝ විතරක් නෙමයි බං
    අපරාදේ හත් ගව්වක් තියල අමුඩේ ගහපු ගෝටයිම්බර සීයා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හුලං විස්කෝතුවකියි ප්ලේන්ටියකුයි එක්ක, හිටපු හමුදාපති දේශහ්ද්‍රොහියෙක් කියලා සාධනය කරන හැටි බලන්න තියෙනව නම් වෙන මුකුත් ඕන නෑ බන්.

    පාස්කු ඉරිදා ප්‍රහාරය මම දැක්කේ අන්තර්ජාලයෙන්....කව්දෝ එහෙම කියනවා ඇහුනා :rofl::rofl::rofl::rofl::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    democratic හින්ද තමයි බන් ඕනම එකෙක්ට අයිතිය කියන්ඩ පුලුවන්, රජෙක් උන්න නම් බෙල්ල කපනව රට අයිතියි කියපු ගමන්.. :P:P:P

    Bella kapuwe sudu van eke gihinda?:P