ඒත් බන් අපි සේෂල් මීඩියා වල ඉන්න නිසා ජෙප්පො ගැන දන්නවා. ඒත් ෆෝන් එකක්වත් පාවිච්චි කරන්නෙ නැති මිනිස්සු ජෙප්පො ගැන දන්නෙ නැනෙ. අඩුම තරමේ NPP පක්ෂේ නියෝජනය කරන මිනිස්සු ටිකවත් උන් දැන් එලියට දාන්න ඕනි. නැත්නම් මිනිස්සු කොහොමද බන් ඒ ගැන දැන ගන්නෙ. ලංකාවේ මීඩීයා චැනල්වලිනුත් ජෙප්පොන්ට කිසි සපෝට් එකක් නෑ. සිරසයි සියතයි විතරයි ටිකක් හරි පෙන්නන්නෙ. දෙරණ, හිරුවල NPPඑකේ රැස්වීම්වලට ඇවිත් ඉන්න මිනිස්සු ටිකවත් පෙන්නන්නෙ නැහැ. කතාවක් විතරක් දාලා ෂේප් වෙනවා.
උන්ට කියපං මේ දේවල් හදාගන්න කියලා.
Address: 464/20,
Pannipitiya Road,
Battaramulla,
Sri Lanka.
Email: [email protected]
Tel: 0112 785612
0777 199524, 0714458399, 0718449424
Fax: 0112 786050
. ඒත් මම එහෙම නැ. දැනට ඉන්න විකල්පය NPP එක. ඒත් උන් ඒ වැඩේට කිසි සූදානම් නැ කියලයි මම කියන්නෙ. තාමත් උන් කරන්නෙ පරණ දේශපාලනයමයි .පැතුම් කර්නල්ලා එහෙමත් පක්ෂ අටවගෙන එනවා. ඒත් එයාලව විශ්වාස කරන්න අමාරුයි.