මේකේ තියන ඒවගෙන් බහුතරයකට එකග වෙන්න පුළුවන්.වෙල් මුගටියා, නාකි රැවුලා කියලා කියන උන් දෙන්නා හැමදාම කරන්නෙ කාව හරි අල්ලගෙන මඩක් ගහන එකනේ. එතනින් බහුතරයක් පට්ට කෙබර. චාපා කියනඩයල් එකත් මේවගේම තමයි.
ජෙපි ලොක්කා ඉන්නේ හාමුට හීලා වෙලා කියලා ජෙප්පො ගැන කියපු කතාවට 100%ක් එකගයි. ඒත් බන් මේ කතාව මම කලින් මේකෙම කියල තියනවා, ඒත් උබලනේ බන් ටිපර් වෙලා බැනගෙන එන්නෙ. පෞ ද්ගලික වෛද්‍ය විද්‍යාලයට කැමැත්ත දෙන සීන් එකටත් කැමති වෙලා කියලා මේකෙදි කියවෙනවා. ඒත් බන් ජෙප්පො ඒ කාලේ කොහොමද කිව්වෙ.
උතුරේ ළමයි ගැන කියපු කතාවත් ඇත්ත. උන් කවදාවත් ස්ට්‍රයික් කරන්නෙ නැ. පට්ට විදියට මහන්සි වෙනවා අනාගතේ හදාගන්න. සිංහලුන් වගේ කම්මැලිත් නැ.
ඉරාජයවත් , සමන්තභද්දවත් ප්‍රමෝට් කරනවා නෙමෙයි. ඒත් මේකෙදි කියවුන දේවල් බහුතරයක්ම ඇත්ත. ජෙප්පො දිගටම මෙහෙම හිටියොත් මුන් නිසාNPP එකට කවදාවත් මැතිවරණයක් දිනන්න වෙන්නෙ නැ. අනිත් විශේෂමදේ තමයි ජවිපෙට මොකක් හරි වැරැද්දක් පෙන්නුවොත් , උන්ගේ සෙට් එක ඇවිත් හෝ ගාලා බැන ගෙන බැනගෙන යනවා. එහෙම නැත්නම් රිපෝට් ගහනවා. හෙන අන්ථගාමී සෙට් එකක්. අනිකාගේ මතයක් අහන්නවත් , පිළිගන්න තරම් හික්මීමක් , විනයක් නැ. මේවා හැදෙන්න ඕනි දේවල්.

Last edited:
ඒ අතින් සජියට මොලේ තියනවා. ඌ දැන්මම වැඩේට බැහැලා. ඊළගට ඡන් දේ ඉල්ලන උන්, කටවුට් බැනර් ගහලා සජියව ගෙන්නලා රැස්වීම් කරනවා. ඊළට පලාත් පාලන ඡන් දෙයක් ආවත්,ප්‍රාදේශිය සබා එකක් ආවත්, ප්‍රදේශයේ මිනිස්සු අපේක්‍ෂකයව හොදට අදුරනවා. ඒත් උබලා NPPඑකේ අපේක්‍ෂකයෝ අදුරනවද බන්??? වැඩිය ඕනි නැ. උබලා සෝෂල්මීඩියාවල ඉන්න උන් වෙලත් උබලගේ ප්‍රදේශය නියෝජනය කරන NPP එකේ මන්තීවරු කවුද කියලවත් දන්නවද??? උබලාවත් දන්නෙ නැති කොට ෆේස්බුක් එකේවත් නැති අපේ අම්මලා තාත්තලගේ පරපුරේ අය එකේ උන්ව කොහොමටවත් අදුරන්නෙ නැනේ. ඉතින් උන්ට ඡන්දත් නෑ.
ගෙඩීය පිටීන් දිනන්න පුළුවන් කම තියාගෙන තාම කිසි සංවිධානත්මක ගතියක් නැතිව ඉන්නෙ ඇයි කියලා මට නම් හිතා ගන්න බැහැ. රට වටේ අනුරයා බැන බැන ගියාට වැඩක් නැ. තාම අපේක්‍ෂකයෝ සෙට් එකක් හදාගන්න ඕකට බැ. මූ නම් රනිලගේ කොන්න්ත්‍රාත් එකක් කරනවද මන්දා