thong neda

Cool Planet balanna
මොනවටද බන් ඕකක් හොයන්නෙ
කුඹුරු කොටන්නවත් යන්නද....?
![]()

ඕව හෙක කම්පටබල්, අමුතු ගතියක් තියෙනව, උබත් අැදල බලපන්කො![]()
ඕක විතරක් ඇඳන් ඉන්නවනම් අවුලක් නැහැ, ඕකට උඩින් කලිසම ඇන්දම කලිසම තට්ටමේ ගෑවෙද්දි අප්පිරියයි බන්, අනික අර රෙදි පටිය ඩිරෙක්ට් පුකේ හිලේ ගෑවෙනව නේ.... ඊයා
Oowa soft bn
Jokku mhana gooni redi wage newei
යන්නෙ කොහෙද... මල්ලෙ පොල් වගෙ නේ උඹෙ උත්තරෙ
මම කියන්නෙ ඕක ඇන්දම පුක එලියෙ නේ බන් ඊට උඩින් අඳින කලිසමයි තට්ටමෙ ගෑවෙන්නෙ, ජොකා නෙවෙයි