ජොබ් ඇති , නැති, කරන්න හිතන් ඉන්න ඔක්කොටම...

මචන්ලා මට ජොබ් එකක් සෙට් වෙල දැන් මාස 3යි! හැබයි මට මාර අව්ලක් ආවා.. මෙ මට හම්බවෙන සැලරියි එක ඇතිද? මදිද? වැඩිද? කියලා...
ඉතින් මට ය කට්ටියගෙ salaries කිව්වනම් මට පොඩියි Idea එකක් ගන්න පුලුවන් නේ..
බොරු එවා දන්න එපා හොන්දෙ මෙක ගොඩාක් කට්ටියට උදව් වෙයි..
PLEAAASEEEE

අහ්හ්.. වයසත් එක්ක දැමමොත් තව හොන්දයි...
ahhh mey sorry honde..
Mage 10,000 ban ( 3 months walin 15k wage wei kiwwa)
AGE - 20
Job - Graphic designing ( kiwwta photoshop witharayi)

Last edited: