ගමයා;11967655 said:පඩි බලන්න එපා ඉගෙන ගන්න හොදට වැඩට යන ගමන් කෝර්ස් එකකකුත් කරන්න .මම ඉස්සල්ලාම වැඩට යන කොට ගත්තේ රැ8000



මචන් මටත් ඔය ප්රශ්නෙම තියෙනවා
…මම motion graphic artist කෙනෙක්,
…මම සාමන්යයෙන් කොච්චර salary එකක් ගන්න ඔනද?
දැන් ගන්න ගානනම් කියන්නත් ලැජ්ජයි.
…10000 ට අඩුයි කියල කියන්නම්!![]()







Graphic designing walatanam oya hodatama ati !...
mama - Graphic designing(PS,AI) , 3D Animating(MAYA) , Video Editing(AP,AAE) okkama karanawa eth Salary madi hinda dan kohomahari Electronic walata bassa ...Dip ekak wath nattan low salary thmai !



mokada ban mona magula karath 33k athine..post:web developer
salary:33000/=
web developer kiwata graphic design and web designing okkoma karanawa.aththama kiyanawanam office eke karanne nethi magulak nethi tharam.
age :24



dialog
12000..okomama kapala un bank ekata dane 10390
dialog
12000..okomama kapala un bank ekata dane 10390
post eka mokakda ban? ECM officer?? 