ජොබ් ඇති , නැති, කරන්න හිතන් ඉන්න ඔක්කොටම...

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
පඩි බලන්න එපා ඉගෙන ගන්න හොදට වැඩට යන ගමන් කෝර්ස් එකකකුත් කරන්න .මම ඉස්සල්ලාම වැඩට යන කොට ගත්තේ රැ8000
 

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ගමයා;11967655 said:
    පඩි බලන්න එපා ඉගෙන ගන්න හොදට වැඩට යන ගමන් කෝර්ස් එකකකුත් කරන්න .මම ඉස්සල්ලාම වැඩට යන කොට ගත්තේ රැ8000

    naa machan man meka baluwe.. normally age eka keeya wenakota koyi wage salary ekakda thiyenna ona kiyala baqlannaaa.. thanxxxx :D:D:D
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මචන් මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා
    …මම motion graphic artist කෙනෙක්,
    …මම සාමන්‍යයෙන් කොච්චර salary එකක් ගන්න ඔනද?


    දැන් ගන්න ගානනම් කියන්නත් ලැජ්ජයි.:sorry::sorry::sorry::sorry::sorry:
    …10000 ට අඩුයි කියල කියන්නම්!:(:(:(:(:(:(

    මට පුලුවන්නම් උදව්වක් කරපල්ලා,
    …Motion Graphic Artist කෙනෙක්ට vacancy එකක් තියෙනවනම් සෙට් කරපල්ලා,
    …මට මෙතන එපා වෙලා තියෙන්නෙ.
    :no::no::no::no::no::no::no:

     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    Graphic designing walatanam oya hodatama ati !...
    mama - Graphic designing(PS,AI) , 3D Animating(MAYA) , Video Editing(AP,AAE) okkama karanawa eth Salary madi hinda dan kohomahari Electronic walata bassa ...Dip ekak wath nattan low salary thmai !
     

    rasikabanda

    Junior member
  • Mar 17, 2008
    227
    6
    18
    colombo
    web developer

    post:web developer
    salary:33000/=
    web developer kiwata graphic design and web designing okkoma karanawa.aththama kiyanawanam office eke karanne nethi magulak nethi tharam.
    age :24
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    Graphic designing walatanam oya hodatama ati !...
    mama - Graphic designing(PS,AI) , 3D Animating(MAYA) , Video Editing(AP,AAE) okkama karanawa eth Salary madi hinda dan kohomahari Electronic walata bassa ...Dip ekak wath nattan low salary thmai !


    mamath oya okkoma karanava A kai epavela thiyenne

    animation jobak thiyenavanam asaven karanava, (salary eka saadharana vennath ona):):):)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    Adsense Thama ethen mage Job eka:P
    Untitled-1.jpg:P:love::love:
     

    Ratchet

    Member
    Dec 7, 2011
    58
    22
    0
    yako. thama aurudu 20da vayasa. gon aathal ganne nathuva thava igena ganin. adu gane age 23-24 venakan vath igena ganin. private university yanna salli naththan NAITA eke cource ekak hari karapan. umbata majan atha ganna lajja nam, City & Guilds hari karapan. ada hamba vena gana gana hithanna epa manussayo. thava aurudu 10 kin thaman koheda inna ona kiyala hithapan.
    mama ube vayasedi NAB eken dapu garage ekaka vada kale. hamba une rs. 1600 ka allowance ekak. dan mata 70,000k hamba venava. City & giulds Advance dip ekak thiyenava. MBA ekata class yanava. age 27
    Vocational cource ekak karama mara fit ekak thiyenava. api kavadavath parata vatenne na. mukuth naththan para aine break liner ekak maru karala hari 20,000k hoyathahaki.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ දැම්ම ඉඳන් ගොබ්බයෙක් වගෙ කොම්පැනිවලට කඩේ යන්න පුරුදු වුනාද? උඹට ජොබ් එකක් කරනකොට වෙන කෝස් කරන්න බෑ, පුලුවන් වුනත් ලොක්කො හීන් නුලෙන් ඔවා නවත්තනවා. ඊට පස්සෙ ඔය කොම්පැනි එකටම කඹුරලා මැරිලා යයි. එතකොට ලොකෙට උඹවගේ එකෙක් උන්නද කියන එකත් මිනිස්සුන්ට අමතක වෙයි. ඒ හින්දා හොන්දට ඉගෙනගෙනම රස්සාවක් හරි උඹේ මොකක් හරි කරපන්. එතකොට උඹටත් අනාගතයක් තියෙවි. :cool: