ජොබ් එක නැති උනා මචන් 😓

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒකනෙ බං කියන්නෙ
    ලෙඩක් නැත්තං අපි කවුරුත් ආසයි රස්සාවක් කරල හම්බ කරන්නෙ
    ඒ හම්බ කරන සල්ලි වලින් අපි ආස කරන දේවල් ගන්න, උපයෝගිතාවක් ලබාගන්න
    සේදවත්තේ කෙනෙක් හිටියා.
    එයාගේ කකුල් දෙකම නෑ.
    අතුත් නැහැ.

    රෝද පුටුවක තියලා තව කෙනෙක් තමයි එහෙට මෙහෙට ඇරගෙන යන්නේ.

    මිනිහා තමයි ඒ පැත්තටම පොලියට සල්ලි දෙන ධනවතා.

    ගණිකාවන් ගෙන්නගෙන අහවල් වැඩෙත් කරනවා.

    වෙන අය මිනිහා කාන්තාවන් ගෙන්නලා මිනිහගේ ඇඟ උඩට නංගවනවා.

    මිනිහට එහෙ මෙහේ හෙල්ලෙන්න බැරි නිසා තව අය තමයි ඒකත් කරවන්නේ.

    අනුරාධගේ ලෙඩේ මොකක්ද?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ඔන්න ඕක තමා බන් මමත් කියන්නෙ. උබ කුරුදු මම ගම්මිරිස්. තව බ්‍රෝකර් වැඩ කරනව, හයර් දුවනව. 8. 5 රස්සාවක හිරවෙලා කවදාවත් ගොඩ ඒමක් නෑ.
    අහ් නූගත් පොන්නයෙක් බව කලින් ම තේරුනා:ROFLMAO:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    සේදවත්තේ කෙනෙක් හිටියා.
    එයාගේ කකුල් දෙකම නෑ.
    අතුත් නැහැ.

    රෝද පුටුවක තියලා තව කෙනෙක් තමයි එහෙට මෙහෙට ඇරගෙන යන්නේ.

    මිනිහා තමයි ඒ පැත්තටම පොලියට සල්ලි දෙන ධනවතා.

    ගණිකාවන් ගෙන්නගෙන අහවල් වැඩෙත් කරනවා.

    වෙන අය මිනිහා කාන්තාවන් ගෙන්නලා මිනිහගේ ඇඟ උඩට නංගවනවා.

    මිනිහට එහෙ මෙහේ හෙල්ලෙන්න බැරි නිසා තව අය තමයි ඒකත් කරවන්නේ.

    අනුරාධගේ ලෙඩේ මොකක්ද?
    මොලේ ස්නායු දුර්වල වුණාම වෙන දේවල් උඹල දන්නෙ නෑ බං
    උඹලට ඒව තේරෙන්නෙ නෑ.
    අත පය හතර හොදට තිබුණට වැඩක් නෑ

    අත පය නැති අයට තියෙන අනුකම්පාව, අපි වගේ අයට භූමිකම්පාවක් වෙලා තියෙන්නෙ
    අහ් දැනුයි උඹ කියල තියෙන දේ දැක්කෙ හරියට 😅 උඹට තියෙන්නෙ මානසික ලෙඩක්
    මට තියෙන්නෙ ආබාධිත තත්වයක්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මොලේ ස්නායු දුර්වල වුණාම වෙන දේවල් උඹල දන්නෙ නෑ බං
    උඹලට ඒව තේරෙන්නෙ නෑ.
    අත පය හතර හොදට තිබුණට වැඩක් නෑ

    අත පය නැති අයට තියෙන අනුකම්පාව, අපි වගේ අයට භූමිකම්පාවක් වෙලා තියෙන්නෙ
    අහ් දැනුයි උඹ කියල තියෙන දේ දැක්කෙ හරියට 😅 උඹට තියෙන්නෙ මානසික ලෙඩක්
    මට තියෙන්නෙ ආබාධිත තත්වයක්
    කම්මැලියට හේතු දාහක් තියෙනවා
     
    • Like
    Reactions: Ozone4 and supun_sg

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    කණගාටුයි මචං. :( ඉක්මණින් රැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    සොරි මචන් ඔවා ඔහොම තමයි. මටත් වෙලා තියෙනවා, ස්ට්‍රෙස් එක නම් නහුතෙට. එත් කොහොම හරි ට්‍රය් කරලා වෙන එකක් හොයා ගත්තා (ටිකක් කල් වෙලා). උම්බටත් පුලුවන්

    ආන්ඩුවේ Tax ගැහිල්ල නිසා ගොඩක් කොම්පැණි තව ඉස්සරහට අයින් වෙලා යයි රටෙන්
    වතුර වීදුරුවක් වත් එපා කියලයි කිව්වුවෙ, ටැක්ස් කතාව කියලා චන්දෙ ඉල්ලුවා නම් ඇපත් නැ
    ------ Post added on Apr 9, 2025 at 8:00 PM
     
    • Haha
    Reactions: supun_sg and 2osama

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    IT nan tawa bakal wei issarahta :baffled:
    Bakalma wenne na project ena eka podk ehe mehe wei.
    indian/Bangla mitto boru karala unta denna bahuthara foreign clientsla kmathi na.
    Eth karume kiynne indian company wala top management eka inna waddo tika unta ena projects mona hari bailayak ghala unge pathathata gannwa.

    Hebei puthe me tax seen eka nisa companies galawena eka nawaththa ba sorryma tama :no:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    අවුරුද්ද කට මුල තියලම පට්ට අවුල් ආරංචියක් ආවා මචන්ල 😞 මාවයි මගේ ඩිවිෂන් එකේ ඉන්න කොල්ලො දෙන්නෙක්වයි next month ඉඳන් terminate කරලා. (අපි ඉන්නේ project basis) තාම අපිට කිව්වේ නෑ. Management එකෙන් HR එකට කියලා අපි කාටවත් කියන්න එපා දැන්ම කියලා. ඒකේ කෙල්ලෙක් මම හොඳට දන්නවා එයා තමයි මට කිව්වෙත්, අනිත් දෙන්නට කියන්න එපා කියලත් කිව්වා.

    මට පට්ට අවුල් බන් 😭 මම මේකේ ලැබෙන්න කලින් ජොබ් එකක් නැතුවත් හිටියා මාස ගානක්. සෑහෙන සතුටු උනා බන් මම මේක ලැබුනම. ගෙදරට වත් කියන්න හිතෙන්නේ නෑ බන් එයාලත් ගොඩක් අවුල් යයි. පට්ටම අවුල් බන් මට, ශිට් 😖😞😓
    ජොබ් එකක් නැති දුකින මමත් හොඳටම දන්නවා.
    ඉක්මනටම තිබුණ ජොබ් එකට වඩා හොඳ ජොබ් එකක් ලැබෙයි terminate කරපු හැමෝටම මචන්. ❤️
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    උබට තියන දුක මට හොදට තේරෙනවා, මමත් රස්සාව නැති වෙලා ඔහොම ඉදල තියනව. උබ ටිකක් මහන්සි වෙලා හොයල බලපන් හොද දෙයක් හම්බවේවි. ඒ ගමන්ම උබේ ස්කිල්ස් විකුනන්න බලපන් මොකක් හරි මර්කට් එකක. ඒ ඔක්කොම කරන ගමන් පිටකොටුවෙන් මොනවහරි අඩුවට ගෙනල්ල fb tiktok පෙජ් එකක් හදල විකුනපන්. ලොකු ලාබ ඕන නෑ මුලින් පාඩු නොවෙන්න වැඩේ කරන්න පටන් ගනින්. උබට හරියනව මචන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    සොරි මචන් ඔවා ඔහොම තමයි. මටත් වෙලා තියෙනවා, ස්ට්‍රෙස් එක නම් නහුතෙට. එත් කොහොම හරි ට්‍රය් කරලා වෙන එකක් හොයා ගත්තා (ටිකක් කල් වෙලා). උම්බටත් පුලුවන්


    වතුර වීදුරුවක් වත් එපා කියලයි කිව්වුවෙ, ටැක්ස් කතාව කියලා චන්දෙ ඉල්ලුවා නම් ඇපත් නැ
    ------ Post added on Apr 9, 2025 at 8:00 PM
    Tax සෑහෙන්න බලපානවා Export වලට ලංකාවේ Export කරන කොම්පැණි වලට වතුර ලයිට් බිල ගෙවලා Tax ගෙවලා ඉවර උනාම ලාභයක් නැති ගානයි
    IT කොම්පැණි උනත් බලන්නේ Operation Cost අඩු රටක්

    මුන් කරන්නේ වැඩ කරන බිස්නස් කරන එවුන්ට මැරෙන්නම Tax ගහලා ආන්ඩුවේ රාජ්‍යසේවකයෝ ටික නඩත්තු කරනවා
     
    • Like
    Reactions: waca and Emarald

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    මම නන් කුරුදු කෑල්ලක් වවන්න ගත්තා Al ඉවර වෙලා ක්ලාස් කරලා හම්බුන සල්ලි වලින්ම. කොහොම හරි වෙන ආදායම් මාර්ග එහෙම හදන් තියන් ඉන්න ඕනි පුලුවන් හැම වෙලේම. නැත්තං කෙල වෙනවා.
    bro kurudu idama kochhrakd monthly keeyak vge gannvda
     
    • Like
    Reactions: Kodiya97

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    bro kurudu idama kochhrakd monthly keeyak vge gannvda
    1744214409350.jpeg

    ඔතන ආපු සිතුවිල්ල මට තෙරෙනවා, බ්‍රො කිව්වුවාට ඇත්තටම උවමනායි "අම්මට සිරි, කුරුදු සීන් එකෙන් ගොඩක් හොයන්න පුලුවන්ද? මට නැ නෙ, උ ලකි" වගෙ සිතුවිලි
     
    • Like
    Reactions: Kodiya97