contract anuwa wenas weno ne. wade wenna un bayakarala ape un asweno kalin. ehema wenna denna hodana. salaray labunot e masa deka try karanna puluwan ne ban job walata1 year work = 2.5months salary neh hambenne
contract anuwa wenas weno ne. wade wenna un bayakarala ape un asweno kalin. ehema wenna denna hodana. salaray labunot e masa deka try karanna puluwan ne ban job walata1 year work = 2.5months salary neh hambenne
රස්සාවල් පස්සෙම දුවන්නෙ නැතුව තමන්ගෙම කියල මොකක්ම හරි දෙයක් කරන්න ඕනෙ ගොඩ යන්න නම්. මම අවුරුදු 11 ඩුබායි ඉදල රස්සාවල් එපාම වෙලා ලංකාවට ආවෙ ලක්ශ 8 අතේ තියාගෙන ආයෙ කිසිම එකෙක් යටතෙ වැඩ කරන්නෙ නෑ කියල තීරනයක් අරගෙන.අවුරුද්ද කට මුල තියලම පට්ට අවුල් ආරංචියක් ආවා මචන්ලමාවයි මගේ ඩිවිෂන් එකේ ඉන්න කොල්ලො දෙන්නෙක්වයි next month ඉඳන් terminate කරලා. (අපි ඉන්නේ project basis) තාම අපිට කිව්වේ නෑ. Management එකෙන් HR එකට කියලා අපි කාටවත් කියන්න එපා දැන්ම කියලා. ඒකේ කෙල්ලෙක් මම හොඳට දන්නවා එයා තමයි මට කිව්වෙත්, අනිත් දෙන්නට කියන්න එපා කියලත් කිව්වා.
මට පට්ට අවුල් බන්මම මේකේ ලැබෙන්න කලින් ජොබ් එකක් නැතුවත් හිටියා මාස ගානක්. සෑහෙන සතුටු උනා බන් මම මේක ලැබුනම. ගෙදරට වත් කියන්න හිතෙන්නේ නෑ බන් එයාලත් ගොඩක් අවුල් යයි. පට්ටම අවුල් බන් මට, ශිට්
![]()
බය වෙන්න එපා, ඉන්වෙස්ටර්ස් ලා ගොඩක් මග එනවා. උම්බලාගෙ තියරිය අනුව සිරි ලන්කා තමයි ඉන්වෙස්ටර ලා සතුටුමIT nan tawa bakal wei issarahta![]()
Job wela epa wennema wena unwa issarahata ganna eka apiwa halala. Harima sakkilimwadak ekanam.රස්සාවල් පස්සෙම දුවන්නෙ නැතුව තමන්ගෙම කියල මොකක්ම හරි දෙයක් කරන්න ඕනෙ ගොඩ යන්න නම්. මම අවුරුදු 11 ඩුබායි ඉදල රස්සාවල් එපාම වෙලා ලංකාවට ආවෙ ලක්ශ 8 අතේ තියාගෙන ආයෙ කිසිම එකෙක් යටතෙ වැඩ කරන්නෙ නෑ කියල තීරනයක් අරගෙන.
කට්ටක් කන්න උනා ඒත් අද හොද තැනක ඉන්නව මම එදා ගත්ත ඒ තිරනේ නිසා.
කින්ඩියට කියනවා නෙමෙයි.උබ අවුරුදු 11ටම ලක්ශ 8යි නන් ඉතුරු කලේ ඒක කේස් නේද?රස්සාවල් පස්සෙම දුවන්නෙ නැතුව තමන්ගෙම කියල මොකක්ම හරි දෙයක් කරන්න ඕනෙ ගොඩ යන්න නම්. මම අවුරුදු 11 ඩුබායි ඉදල රස්සාවල් එපාම වෙලා ලංකාවට ආවෙ ලක්ශ 8 අතේ තියාගෙන ආයෙ කිසිම එකෙක් යටතෙ වැඩ කරන්නෙ නෑ කියල තීරනයක් අරගෙන.
කට්ටක් කන්න උනා ඒත් අද හොද තැනක ඉන්නව මම එදා ගත්ත ඒ තිරනේ නිසා.
ඒක තමා මම අත්තම කිව්වෙ උදාහරනෙකට මාව ගන්නවන්ම්. අවුරුදු 19 ඉදල 35 වෙනකන් මම කලේ පිස්සු කෙලපු එක. නොකරපු දෙයක් නෑ නොගහපු ජරාවක් නෑ. රිමාන්ඩ් වෙලත් තියනව. ඩුබායි වල මම තනිකර ආතල් දැම්ම විතරයි. ජීවිතේ turning point එකක් අරගෙන මගෙම දෙයක් කරල දියුනු වෙනව කියල ගහපු මැච් එකෙන් තමා මම අද මේ තත්වෙ ඉන්නෙ.කින්ඩියට කියනවා නෙමෙයි.උබ අවුරුදු 11ටම ලක්ශ 8යි නන් ඉතුරු කලේ ඒක කේස් නේද?
ඔන්න ඕක තමා බන් මමත් කියන්නෙ. උබ කුරුදු මම ගම්මිරිස්. තව බ්‍රෝකර් වැඩ කරනව, හයර් දුවනව. 8. 5 රස්සාවක හිරවෙලා කවදාවත් ගොඩ ඒමක් නෑ.මම නන් කුරුදු කෑල්ලක් වවන්න ගත්තා Al ඉවර වෙලා ක්ලාස් කරලා හම්බුන සල්ලි වලින්ම. කොහොම හරි වෙන ආදායම් මාර්ග එහෙම හදන් තියන් ඉන්න ඕනි පුලුවන් හැම වෙලේම. නැත්තං කෙල වෙනවා.
Kurudu idama kochchara thiyenawada machan?මම නන් කුරුදු කෑල්ලක් වවන්න ගත්තා Al ඉවර වෙලා ක්ලාස් කරලා හම්බුන සල්ලි වලින්ම. කොහොම හරි වෙන ආදායම් මාර්ග එහෙම හදන් තියන් ඉන්න ඕනි පුලුවන් හැම වෙලේම. නැත්තං කෙල වෙනවා.
අවුරුද්ද කට මුල තියලම පට්ට අවුල් ආරංචියක් ආවා මචන්ලමාවයි මගේ ඩිවිෂන් එකේ ඉන්න කොල්ලො දෙන්නෙක්වයි next month ඉඳන් terminate කරලා. (අපි ඉන්නේ project basis) තාම අපිට කිව්වේ නෑ. Management එකෙන් HR එකට කියලා අපි කාටවත් කියන්න එපා දැන්ම කියලා. ඒකේ කෙල්ලෙක් මම හොඳට දන්නවා එයා තමයි මට කිව්වෙත්, අනිත් දෙන්නට කියන්න එපා කියලත් කිව්වා.
මට පට්ට අවුල් බන්මම මේකේ ලැබෙන්න කලින් ජොබ් එකක් නැතුවත් හිටියා මාස ගානක්. සෑහෙන සතුටු උනා බන් මම මේක ලැබුනම. ගෙදරට වත් කියන්න හිතෙන්නේ නෑ බන් එයාලත් ගොඩක් අවුල් යයි. පට්ටම අවුල් බන් මට, ශිට්
![]()