ජොබ් එක නැති උනා මචන් 😓

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    අවුරුද්ද කට මුල තියලම පට්ට අවුල් ආරංචියක් ආවා මචන්ල 😞 මාවයි මගේ ඩිවිෂන් එකේ ඉන්න කොල්ලො දෙන්නෙක්වයි next month ඉඳන් terminate කරලා. (අපි ඉන්නේ project basis) තාම අපිට කිව්වේ නෑ. Management එකෙන් HR එකට කියලා අපි කාටවත් කියන්න එපා දැන්ම කියලා. ඒකේ කෙල්ලෙක් මම හොඳට දන්නවා එයා තමයි මට කිව්වෙත්, අනිත් දෙන්නට කියන්න එපා කියලත් කිව්වා.

    මට පට්ට අවුල් බන් 😭 මම මේකේ ලැබෙන්න කලින් ජොබ් එකක් නැතුවත් හිටියා මාස ගානක්. සෑහෙන සතුටු උනා බන් මම මේක ලැබුනම. ගෙදරට වත් කියන්න හිතෙන්නේ නෑ බන් එයාලත් ගොඩක් අවුල් යයි. පට්ටම අවුල් බන් මට, ශිට් 😖😞😓
    රස්සාවල් පස්සෙම දුවන්නෙ නැතුව තමන්ගෙම කියල මොකක්ම හරි දෙයක් කරන්න ඕනෙ ගොඩ යන්න නම්. මම අවුරුදු 11 ඩුබායි ඉදල රස්සාවල් එපාම වෙලා ලංකාවට ආවෙ ලක්ශ 8 අතේ තියාගෙන ආයෙ කිසිම එකෙක් යටතෙ වැඩ කරන්නෙ නෑ කියල තීරනයක් අරගෙන.

    කට්ටක් කන්න උනා ඒත් අද හොද තැනක ඉන්නව මම එදා ගත්ත ඒ තිරනේ නිසා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    IT nan tawa bakal wei issarahta :baffled:
    බය වෙන්න එපා, ඉන්වෙස්ටර්ස් ලා ගොඩක් මග එනවා. උම්බලාගෙ තියරිය අනුව සිරි ලන්කා තමයි ඉන්වෙස්ටර ලා සතුටුම
     
    • Haha
    Reactions: nppcheguevara

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    රස්සාවල් පස්සෙම දුවන්නෙ නැතුව තමන්ගෙම කියල මොකක්ම හරි දෙයක් කරන්න ඕනෙ ගොඩ යන්න නම්. මම අවුරුදු 11 ඩුබායි ඉදල රස්සාවල් එපාම වෙලා ලංකාවට ආවෙ ලක්ශ 8 අතේ තියාගෙන ආයෙ කිසිම එකෙක් යටතෙ වැඩ කරන්නෙ නෑ කියල තීරනයක් අරගෙන.

    කට්ටක් කන්න උනා ඒත් අද හොද තැනක ඉන්නව මම එදා ගත්ත ඒ තිරනේ නිසා.
    Job wela epa wennema wena unwa issarahata ganna eka apiwa halala. Harima sakkilimwadak ekanam.
     
    • Like
    Reactions: Yin And Yang

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    රස්සාවල් පස්සෙම දුවන්නෙ නැතුව තමන්ගෙම කියල මොකක්ම හරි දෙයක් කරන්න ඕනෙ ගොඩ යන්න නම්. මම අවුරුදු 11 ඩුබායි ඉදල රස්සාවල් එපාම වෙලා ලංකාවට ආවෙ ලක්ශ 8 අතේ තියාගෙන ආයෙ කිසිම එකෙක් යටතෙ වැඩ කරන්නෙ නෑ කියල තීරනයක් අරගෙන.

    කට්ටක් කන්න උනා ඒත් අද හොද තැනක ඉන්නව මම එදා ගත්ත ඒ තිරනේ නිසා.
    කින්ඩියට කියනවා නෙමෙයි.උබ අවුරුදු 11ටම ලක්ශ 8යි නන් ඉතුරු කලේ ඒක කේස් නේද?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,380
    113
    හඳට කිට්ටුව
    Job eka nathi una nam aluth job ekak hoyamu ithin, ube jiwithe nathi une nane...

    tika dawasak relax eke inna gaman, aluth job ekak shape eke hoyapan..

    kohomath ubata me month eke salary eka hamba wenawane...

    Project eka iwara nam ithin kohomath terminate wenawane ban, project eka athara maga terminate karanawa nam ubalage mokak hari case ekak athi or project eka viable na kiyala company ekata hithila athi..

    ewata karanna deyak naha, aluth ekak hoyapan ban...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මම නන් කුරුදු කෑල්ලක් වවන්න ගත්තා Al ඉවර වෙලා ක්ලාස් කරලා හම්බුන සල්ලි වලින්ම. කොහොම හරි වෙන ආදායම් මාර්ග එහෙම හදන් තියන් ඉන්න ඕනි පුලුවන් හැම වෙලේම. නැත්තං කෙල වෙනවා.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    කින්ඩියට කියනවා නෙමෙයි.උබ අවුරුදු 11ටම ලක්ශ 8යි නන් ඉතුරු කලේ ඒක කේස් නේද?
    ඒක තමා මම අත්තම කිව්වෙ උදාහරනෙකට මාව ගන්නවන්ම්. අවුරුදු 19 ඉදල 35 වෙනකන් මම කලේ පිස්සු කෙලපු එක. නොකරපු දෙයක් නෑ නොගහපු ජරාවක් නෑ. රිමාන්ඩ් වෙලත් තියනව. ඩුබායි වල මම තනිකර ආතල් දැම්ම විතරයි. ජීවිතේ turning point එකක් අරගෙන මගෙම දෙයක් කරල දියුනු වෙනව කියල ගහපු මැච් එකෙන් තමා මම අද මේ තත්වෙ ඉන්නෙ.

    මම නන් කුරුදු කෑල්ලක් වවන්න ගත්තා Al ඉවර වෙලා ක්ලාස් කරලා හම්බුන සල්ලි වලින්ම. කොහොම හරි වෙන ආදායම් මාර්ග එහෙම හදන් තියන් ඉන්න ඕනි පුලුවන් හැම වෙලේම. නැත්තං කෙල වෙනවා.
    ඔන්න ඕක තමා බන් මමත් කියන්නෙ. උබ කුරුදු මම ගම්මිරිස්. තව බ්‍රෝකර් වැඩ කරනව, හයර් දුවනව. 8. 5 රස්සාවක හිරවෙලා කවදාවත් ගොඩ ඒමක් නෑ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මම නන් කුරුදු කෑල්ලක් වවන්න ගත්තා Al ඉවර වෙලා ක්ලාස් කරලා හම්බුන සල්ලි වලින්ම. කොහොම හරි වෙන ආදායම් මාර්ග එහෙම හදන් තියන් ඉන්න ඕනි පුලුවන් හැම වෙලේම. නැත්තං කෙල වෙනවා.
     
    • Like
    Reactions: Schrodinger Cat

    Daminduwa

    Well-known member
  • මම නන් කුරුදු කෑල්ලක් වවන්න ගත්තා Al ඉවර වෙලා ක්ලාස් කරලා හම්බුන සල්ලි වලින්ම. කොහොම හරි වෙන ආදායම් මාර්ග එහෙම හදන් තියන් ඉන්න ඕනි පුලුවන් හැම වෙලේම. නැත්තං කෙල වෙනවා.
    Kurudu idama kochchara thiyenawada machan?

    අවුරුද්ද කට මුල තියලම පට්ට අවුල් ආරංචියක් ආවා මචන්ල 😞 මාවයි මගේ ඩිවිෂන් එකේ ඉන්න කොල්ලො දෙන්නෙක්වයි next month ඉඳන් terminate කරලා. (අපි ඉන්නේ project basis) තාම අපිට කිව්වේ නෑ. Management එකෙන් HR එකට කියලා අපි කාටවත් කියන්න එපා දැන්ම කියලා. ඒකේ කෙල්ලෙක් මම හොඳට දන්නවා එයා තමයි මට කිව්වෙත්, අනිත් දෙන්නට කියන්න එපා කියලත් කිව්වා.

    මට පට්ට අවුල් බන් 😭 මම මේකේ ලැබෙන්න කලින් ජොබ් එකක් නැතුවත් හිටියා මාස ගානක්. සෑහෙන සතුටු උනා බන් මම මේක ලැබුනම. ගෙදරට වත් කියන්න හිතෙන්නේ නෑ බන් එයාලත් ගොඩක් අවුල් යයි. පට්ටම අවුල් බන් මට, ශිට් 😖😞😓

    All is well kiyala hithagena thawa ekak hoyanna patanganna machan. Good Luck!!!
    ------ Post added on Apr 9, 2025 at 6:54 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ දවස් වල පොඩ්ඩක් contract ඉන්න එක අවුල් බං. Risk එක පොඩ්ඩක් වැඩි. උබට ඉතින් එක්ස්පෙරියන්ස් තියන හින්දා අලුත් එකක් හොයන්න ලේසි වෙයි. හැම තැනටම apply කරලා බලපන්. Good luck.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඒකනෙ බං කියන්නෙ
    ලෙඩක් නැත්තං අපි කවුරුත් ආසයි රස්සාවක් කරල හම්බ කරන්නෙ
    ඒ හම්බ කරන සල්ලි වලින් අපි ආස කරන දේවල් ගන්න, උපයෝගිතාවක් ලබාගන්න