මචන්, Exetel communications කියන ccompany එක ගැන දන්නවනම් විස්තර කියපල්ලකො...Australian base වෙච්ච telco company එකක් මන් දන්න විදියට
Company එකේ ජොබ් security එතකොට industry එකෙ stabilty එක කොහොමද?
Senior Network engineer වගෙ පොස්ට් එහෙකට Salary කොහොමද? අනික් බෙනිෆිට්ස් එහෙම මොනාද?
විස්තර දන්නවන්ම් දාපල්ලකො.. ඉන්ටෙර්වීව් යන්න කලින් පොඩ්ඩක් දැනගන්න.