පොඩ්ඩක් ඉන්ස්ටග්‍රෑම් එකේ නයිකි, අඩිඩාස් රෙප්ලිකා ස්නීකර්ස් විකුනන පේජස් ටිකක් හොයල බලපන්කො. ගේන පරක්කුවට ස්ටොක් ඉවර වෙන්නෙ. ස්නීකර්ස් පිස්සො කොච්චර ලංකාවෙ ඉන්නවද කියල හිතන්න පුලුවන්.dan lankawe economy eke hatiyata import business ekekta atha gahana eka moda kamak. Puluwan tharam try karanna ona doller hoyanna.
Dan Ubata 1 lakh hoyanna 282 USD vitharai hoyanna ona.
Import karoth 282 USD hoyanna 1 Lakh wala badu mehe vikunanna ona. Dan mehe minissu badu ganna eka adu karala thiyenne. Eye adumak ganna giya. kadawala ballekwath ne.
ඒ වගේම තමා ඔය ඔරලෝසු කෙරුවාවත්. සල්ලි නෑ කිව්වට ඔන්ලයින් මාකට් එකේ ඕන තරම් මිනිස්සු ඉන්නව ඔව්ව ගන්න. වැලන්ටයින් එක ටාගට් කරලා ලේඩීස් වොච් ටිකක් ගෙන්නපන්.