ජොලියට කරපු වැඩක් 
හාවයි ඉබ්බයි රේස් දුවපු හැටි අලුත් කතාව
ඔන්න යාලුවනේ මම ගෙදරට වෙලා ඉන්නකොට පට්ට කම්මැලි කමක් ආවා ... ඉතින් මායි මගේ ලස්සන පුංචි නංග එක්කල එකතු වෙලා අපි දෙන්න Radio Drama එකක් කළා . කිසිම ලෑස්තියක් උනේ නෑ .. නන්ගයි මායි එවෙලේ හිතට ආපු දෙබස් වලින් තමයි මේක කලේ .. පස්සේ ඉතින් පොඩි sound කැලි ටිකක් add කළා ... නංග ඉන්නේ 4 වසරේ.. බලන්නකෝ එයාගේ වැඩ ...මට පුදුමත් හිතුන ..
මෙන්න ලින්ක් එක ..
https://www.youtube.com/watch?v=3sH6PjQZpNA

Last edited: