ජෝක් නෙවෙයි සිරාවට අහන්නේ !

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    ජෝක් නෙවෙයි සිරාවට අහන්නේ !

    උස යන්ට බෙහෙත් නැද්ද? වයස 25, උස අඩි 4 අඟල් 10 :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මල්ලි උසනම් සිකුරිටි...
    මිටිනම් කම්කරු....
    හහ්... හහ්.... හා.....
     
    • Like
    Reactions: Terminator75

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කම්කරු සෙට් කරන්නම් හා ද ??
    ඕකට Exercise තියෙනවා
    Youtube Search කරලා බලන්න
    උබේ වයස අනුව වැඩ කරයි ද දන්නෑ
     
    උස යන්ට බෙහෙත් නැද්ද? වයස 25, උස අඩි 4 අඟල් 10 :(
    මිරිස් දාල සැරට කනවද , මස් මාළු කනවද , බ්ලූ බලනවාද , අතේ ගහනවද ? මේවා නවත්තලා මාස 3ක් ඉඳපං. ඒට පස්සෙ ඒ විදියටම තව මාස 3ක් ඉඳලා උස මැනලා බලපං. දෙමළ එවුන් අපේ එවුන් තරම් ඔය එකක් වත් කරන්නෙ නෑ, එවගේම ඔය තරම් කොට ඔය වයසෙ උන්ගෙ එවුන් හොයන්නත් නෑ. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21029689 said:

    එතකොට උස යනවද රාලේ, කොට වෙන්නෙත් මිරිස් කන හින්දද :(
     
    දැන් බලපංකො සැරට නොකන එවුන්ගෙ ඔය වයස් වල ඔච්චර මිටි එවුන් ඉන්නවද ? :oo: අපේ රටේ සැරට නොකාපු කාලේ අඩි 12 යෝධයො ඉඳල තියෙන්නේ. සැරට කන්න ගත්තට පස්සෙ එහෙම එකෙක් හොයාගන්න පුළුවන්ද අද වෙනතුරාවට. :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඉදිරියේ රාළ;21029689 said:
    මිරිස් දාල සැරට කනවද , මස් මාළු කනවද , බ්ලූ බලනවාද , අතේ ගහනවද ? මේවා නවත්තලා මාස 3ක් ඉඳපං. ඒට පස්සෙ ඒ විදියටම තව මාස 3ක් ඉඳලා උස මැනලා බලපං. දෙමළ එවුන් අපේ එවුන් තරම් ඔය එකක් වත් කරන්නෙ නෑ, එවගේම ඔය තරම් කොට ඔය වයසෙ උන්ගෙ එවුන් හොයන්නත් නෑ. :yes:

    body frame size eka genetic ban. owa karanne nathi un inna kotai kettui, owa karana un innawa usai mahathai.

    there are 3 main body types and some hybrids too
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඉදිරියේ රාළ;21029713 said:
    දැන් බලපංකො සැරට නොකන එවුන්ගෙ ඔය වයස් වල ඔච්චර මිටි එවුන් ඉන්නවද ? :oo: අපේ රටේ සැරට නොකාපු කාලේ අඩි 12 යෝධයො ඉඳල තියෙන්නේ. සැරට කන්න ගත්තට පස්සෙ එහෙම එකෙක් හොයාගන්න පුළුවන්ද අද වෙනතුරාවට. :baffled:

    12ft un koheda ban hitiye?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉදිරියේ රාළ;21029689 said:
    මිරිස් දාල සැරට කනවද , මස් මාළු කනවද , බ්ලූ බලනවාද , අතේ ගහනවද ? මේවා නවත්තලා මාස 3ක් ඉඳපං. ඒට පස්සෙ ඒ විදියටම තව මාස 3ක් ඉඳලා උස මැනලා බලපං. දෙමළ එවුන් අපේ එවුන් තරම් ඔය එකක් වත් කරන්නෙ නෑ, එවගේම ඔය තරම් කොට ඔය වයසෙ උන්ගෙ එවුන් හොයන්නත් නෑ. :yes:

    රතු මිරිස් තහනම් කරනකම් උඹෙන් නම් හොද උත්තරයක් ගන්න බෑ
    :oo::oo::oo::oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;21029713 said:
    දැන් බලපංකො සැරට නොකන එවුන්ගෙ ඔය වයස් වල ඔච්චර මිටි එවුන් ඉන්නවද ? :oo: අපේ රටේ සැරට නොකාපු කාලේ අඩි 12 යෝධයො ඉඳල තියෙන්නේ. සැරට කන්න ගත්තට පස්සෙ එහෙම එකෙක් හොයාගන්න පුළුවන්ද අද වෙනතුරාවට. :baffled:

    මේ වගේ බූරු කතා කියන්න එපා බන් එතකොට උඹ කියන ඇත්ත කතාවක් උනත් මිනිස්සු සීර්යස් ගන්න එකක් නෑ...:dull: :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    12ft un koheda ban hitiye?

    අනේ මන්දා බන් මූත්
    විජය පත්තරෙත් ඉස්සර තිබ්බා
    ඇගපත හොදට තියෙන හැඩිදැඩි මිනිස්සු කොට්ටාශයක් කියලා උන්
    යෝධයෝ කිව්වට හල්ක් වගේ උස උන් නෙමෙයි කියලා
    :):):)
     
    කතාවෙ හැටියට ගෝඨයිම්බර, දස මහා යෝධයින්ගෙන කොටම කෙනා, උසම අයට වඩා හරි අඩක් මිටියි, ඒත් අඩි 6ක් උසයි. දැන් ගාණ හදල බලපන්කෝ . උසම යෝධ්යො පොල් ගස් ගලෝගෙන ඒවා කරකවලා තමා යුද්ධ කරලා තියෙන්නේ. ඒකට කොහොම උසක් තියෙන්න ඔනෑද, අඩි 6 එකෙක්ට පුළුවන්ද පොල් ගහක් කරකවන්න ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    naha machan. :(
    mage yaluwektath height eke awulak thibuna,porath 5' 2"k, 3" wage.
    manz karanna thiyena okkoma sellan damma height eka wadi karaganna.
    exercise, kaama beema, kem krama, eth wadak naa bn hari yanne naalu.

    uba mahath wenne nathuwa kettuwata hitapan, ethakota tikak hari shape.
    stripes thiyena adum adinawanam hama welema uda idan pahalata iri thiyena shirt & t-shirt adapan me wage.

    Ks2H4ng.jpg

    THR2L8Z.jpg

    c385Kwt.jpg

    adiya tikak usin wadi shoes dapan

    EAEyxQg.jpg

    pCYOBhg.jpg
     
    Last edited:
    naha machan. :(
    mage yaluwektath height eke awulak thibuna,porath 5' 2"k, 3" wage.
    manz karanna thiyena okkoma sellan damma height eka wadi karaganna.
    exercise, kaama beema, kem krama, eth wadak naa bn hari yanne naalu.
    ඇඟේ අස්ථි වල මිමි තීරණය කරන්නේ ඇට මිදුළු වලින්. ඒවා කෘෂ වෙන්න වෙන්න අස්ථි වල මිමි අඩු වෙනවා. ඇට මිදුළු දැඩි වෙන්න වෙන්න අස්ථි වල ප්‍රමාණ වැඩි වෙනවා. ඇට මිදුළු ශක්තිමත් කරන ප්‍රතිකාර බටහිර දොස්තර කමේ නෑ. ඒ නිසයි හරි යන්නෙ නැත්තේ. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21029713 said:
    දැන් බලපංකො සැරට නොකන එවුන්ගෙ ඔය වයස් වල ඔච්චර මිටි එවුන් ඉන්නවද ? :oo: අපේ රටේ සැරට නොකාපු කාලේ අඩි 12 යෝධයො ඉඳල තියෙන්නේ. සැරට කන්න ගත්තට පස්සෙ එහෙම එකෙක් හොයාගන්න පුළුවන්ද අද වෙනතුරාවට. :baffled:
    අඩි දොළහේ යෝධයෝ නං මෙහෙ ඉඳල නෑ, ඒ බොරු :no: මෙයාට ජාන වලින් ආපු ප්‍රශ්නයක් ඇත්තෙ. එහෙනං අපිත් කොට වෙන්න එපැයි කන මිරිස් වල හැටියට.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉදිරියේ රාළ;21029713 said:
    දැන් බලපංකො සැරට නොකන එවුන්ගෙ ඔය වයස් වල ඔච්චර මිටි එවුන් ඉන්නවද ? :oo: අපේ රටේ සැරට නොකාපු කාලේ අඩි 12 යෝධයො ඉඳල තියෙන්නේ. සැරට කන්න ගත්තට පස්සෙ එහෙම එකෙක් හොයාගන්න පුළුවන්ද අද වෙනතුරාවට. :baffled:
    :baffled::baffled::baffled: ඒක ඇත්ත . අද උදේ වාහනේ ස්ටාට් වෙන්නෙ නැතුව පුදුම කට්ටක් කෑවෙ . ඊයෙ රෑ ටිකක් වැඩිපුර රතු මිරිස් කැව්න මට .ඒ නිසා වෙන්න ඇති . අපේ කිරිකිත්තලෑ කාලෙ ඔහොම සැරට කෑවෙ නෑ .ඒ කාලෙ වාහන ස්ටාට් උනා ටක් ගාල :(:(
     
    අඩි දොළහේ යෝධයෝ නං මෙහෙ ඉඳල නෑ, ඒ බොරු :no:
    ඉදිරියේ රාළ;21029760 said:
    කතාවෙ හැටියට ගෝඨයිම්බර, දස මහා යෝධයින්ගෙන කොටම කෙනා, උසම අයට වඩා හරි අඩක් මිටියි, ඒත් අඩි 6ක් උසයි. දැන් ගාණ හදල බලපන්කෝ . උසම යෝධ්යො පොල් ගස් ගලෝගෙන ඒවා කරකවලා තමා යුද්ධ කරලා තියෙන්නේ. ඒකට කොහොම උසක් තියෙන්න ඔනෑද, අඩි 6 එකෙක්ට පුළුවන්ද පොල් ගහක් කරකවන්න ?
    :nerd::nerd::nerd:
    මෙයාට ජාන වලින් ආපු ප්‍රශ්නයක් ඇත්තෙ.
    ඕවා සුද්දගෙ බයිලා,
    එහෙනං අපිත් කොට වෙන්න එපැයි කන මිරිස් වල හැටියට.
    උඹේ මුගේ තරම් ඇට මිදුළු වේගෙන් ගෙවෙම්න්න නැතුව ඇති උස යන කාලේ.
     
    Last edited: