උස යන්ට බෙහෙත් නැද්ද? වයස 25, උස අඩි 4 අඟල් 10
මිරිස් දාල සැරට කනවද , මස් මාළු කනවද , බ්ලූ බලනවාද , අතේ ගහනවද ? මේවා නවත්තලා මාස 3ක් ඉඳපං. ඒට පස්සෙ ඒ විදියටම තව මාස 3ක් ඉඳලා උස මැනලා බලපං. දෙමළ එවුන් අපේ එවුන් තරම් ඔය එකක් වත් කරන්නෙ නෑ, එවගේම ඔය තරම් කොට ඔය වයසෙ උන්ගෙ එවුන් හොයන්නත් නෑ.උස යන්ට බෙහෙත් නැද්ද? වයස 25, උස අඩි 4 අඟල් 10

ඉදිරියේ රාළ;21029689 said:මිරිස් දාල සැරට කනවද , මස් මාළු කනවද , බ්ලූ බලනවාද , අතේ ගහනවද ? මේවා නවත්තලා මාස 3ක් ඉඳපං. ඒට පස්සෙ ඒ විදියටම තව මාස 3ක් ඉඳලා උස මැනලා බලපං. දෙමළ එවුන් අපේ එවුන් තරම් ඔය එකක් වත් කරන්නෙ නෑ, එවගේම ඔය තරම් කොට ඔය වයසෙ උන්ගෙ එවුන් හොයන්නත් නෑ.![]()

දැන් බලපංකො සැරට නොකන එවුන්ගෙ ඔය වයස් වල ඔච්චර මිටි එවුන් ඉන්නවද ?
එතකොට උස යනවද රාලේ, කොට වෙන්නෙත් මිරිස් කන හින්දද![]()
අපේ රටේ සැරට නොකාපු කාලේ අඩි 12 යෝධයො ඉඳල තියෙන්නේ. සැරට කන්න ගත්තට පස්සෙ එහෙම එකෙක් හොයාගන්න පුළුවන්ද අද වෙනතුරාවට. 
ඉදිරියේ රාළ;21029689 said:මිරිස් දාල සැරට කනවද , මස් මාළු කනවද , බ්ලූ බලනවාද , අතේ ගහනවද ? මේවා නවත්තලා මාස 3ක් ඉඳපං. ඒට පස්සෙ ඒ විදියටම තව මාස 3ක් ඉඳලා උස මැනලා බලපං. දෙමළ එවුන් අපේ එවුන් තරම් ඔය එකක් වත් කරන්නෙ නෑ, එවගේම ඔය තරම් කොට ඔය වයසෙ උන්ගෙ එවුන් හොයන්නත් නෑ.![]()
ඉදිරියේ රාළ;21029713 said:දැන් බලපංකො සැරට නොකන එවුන්ගෙ ඔය වයස් වල ඔච්චර මිටි එවුන් ඉන්නවද ?අපේ රටේ සැරට නොකාපු කාලේ අඩි 12 යෝධයො ඉඳල තියෙන්නේ. සැරට කන්න ගත්තට පස්සෙ එහෙම එකෙක් හොයාගන්න පුළුවන්ද අද වෙනතුරාවට.

12ft un koheda ban hitiye?

කතාවෙ හැටියට ගෝඨයිම්බර, දස මහා යෝධයින්ගෙන කොටම කෙනා, උසම අයට වඩා හරි අඩක් මිටියි, ඒත් අඩි 6ක් උසයි. දැන් ගාණ හදල බලපන්කෝ . උසම යෝධ්යො පොල් ගස් ගලෝගෙන ඒවා කරකවලා තමා යුද්ධ කරලා තියෙන්නේ. ඒකට කොහොම උසක් තියෙන්න ඔනෑද, අඩි 6 එකෙක්ට පුළුවන්ද පොල් ගහක් කරකවන්න ?අනේ මන්දා බන් මූත්
විජය පත්තරෙත් ඉස්සර තිබ්බා
ඇගපත හොදට තියෙන හැඩිදැඩි මිනිස්සු කොට්ටාශයක් කියලා උන්
යෝධයෝ කිව්වට හල්ක් වගේ උස උන් නෙමෙයි කියලා

ඇඟේ අස්ථි වල මිමි තීරණය කරන්නේ ඇට මිදුළු වලින්. ඒවා කෘෂ වෙන්න වෙන්න අස්ථි වල මිමි අඩු වෙනවා. ඇට මිදුළු දැඩි වෙන්න වෙන්න අස්ථි වල ප්රමාණ වැඩි වෙනවා. ඇට මිදුළු ශක්තිමත් කරන ප්රතිකාර බටහිර දොස්තර කමේ නෑ. ඒ නිසයි හරි යන්නෙ නැත්තේ.naha machan.
mage yaluwektath height eke awulak thibuna,porath 5' 2"k, 3" wage.
manz karanna thiyena okkoma sellan damma height eka wadi karaganna.
exercise, kaama beema, kem krama, eth wadak naa bn hari yanne naalu.

අඩි දොළහේ යෝධයෝ නං මෙහෙ ඉඳල නෑ, ඒ බොරුඉදිරියේ රාළ;21029713 said:දැන් බලපංකො සැරට නොකන එවුන්ගෙ ඔය වයස් වල ඔච්චර මිටි එවුන් ඉන්නවද ?අපේ රටේ සැරට නොකාපු කාලේ අඩි 12 යෝධයො ඉඳල තියෙන්නේ. සැරට කන්න ගත්තට පස්සෙ එහෙම එකෙක් හොයාගන්න පුළුවන්ද අද වෙනතුරාවට.
මෙයාට ජාන වලින් ආපු ප්රශ්නයක් ඇත්තෙ. එහෙනං අපිත් කොට වෙන්න එපැයි කන මිරිස් වල හැටියට.ඉදිරියේ රාළ;21029713 said:දැන් බලපංකො සැරට නොකන එවුන්ගෙ ඔය වයස් වල ඔච්චර මිටි එවුන් ඉන්නවද ?අපේ රටේ සැරට නොකාපු කාලේ අඩි 12 යෝධයො ඉඳල තියෙන්නේ. සැරට කන්න ගත්තට පස්සෙ එහෙම එකෙක් හොයාගන්න පුළුවන්ද අද වෙනතුරාවට.

ඒක ඇත්ත . අද උදේ වාහනේ ස්ටාට් වෙන්නෙ නැතුව පුදුම කට්ටක් කෑවෙ . ඊයෙ රෑ ටිකක් වැඩිපුර රතු මිරිස් කැව්න මට .ඒ නිසා වෙන්න ඇති . අපේ කිරිකිත්තලෑ කාලෙ ඔහොම සැරට කෑවෙ නෑ .ඒ කාලෙ වාහන ස්ටාට් උනා ටක් ගාල 

අඩි දොළහේ යෝධයෝ නං මෙහෙ ඉඳල නෑ, ඒ බොරු![]()
ඉදිරියේ රාළ;21029760 said:කතාවෙ හැටියට ගෝඨයිම්බර, දස මහා යෝධයින්ගෙන කොටම කෙනා, උසම අයට වඩා හරි අඩක් මිටියි, ඒත් අඩි 6ක් උසයි. දැන් ගාණ හදල බලපන්කෝ . උසම යෝධ්යො පොල් ගස් ගලෝගෙන ඒවා කරකවලා තමා යුද්ධ කරලා තියෙන්නේ. ඒකට කොහොම උසක් තියෙන්න ඔනෑද, අඩි 6 එකෙක්ට පුළුවන්ද පොල් ගහක් කරකවන්න ?

මෙයාට ජාන වලින් ආපු ප්රශ්නයක් ඇත්තෙ.
ඕවා සුද්දගෙ බයිලා,
උඹේ මුගේ තරම් ඇට මිදුළු වේගෙන් ගෙවෙම්න්න නැතුව ඇති උස යන කාලේ.එහෙනං අපිත් කොට වෙන්න එපැයි කන මිරිස් වල හැටියට.