ජෝගින් සපත්තු දෙකක්

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    danahis ridenne eka parata loku distance ekak karama, nikanma indala eka parata patan gaththamath enawa,
    Shoes walath wadak wenawa eka itin laba shoes walin nam laben na itin, tikak wiyadam karanna wenawa hoda shoes dekak wenuwen...
    reebok, puma wage balanna shoes hodai, adidas nam wadath hodai
     
    • Like
    Reactions: D_Mad

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    mama awididdi normally danne Badminton shoes dekak. Light weight & adiya quality. gaththe Rs. 4000-5000 range eke.
    dawasak damma nikanma flat shoes dekak. eke loku adiyakuth nehe. eta passe dawas dekak yanakal wilumba bima thiyanna beri una.
    Shoes eke loku impact ekak thiyenawa kakulata.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama awididdi normally danne Badminton shoes dekak. Light weight & adiya quality. gaththe Rs. 4000-5000 range eke.
    dawasak damma nikanma flat shoes dekak. eke loku adiyakuth nehe. eta passe dawas dekak yanakal wilumba bima thiyanna beri una.
    Shoes eke loku impact ekak thiyenawa kakulata.

    Oyage kakul siniduda

    Hariyata maha polawae paya gahala jiwath wenawanam ridennet na ledath aduy
     
    • Like
    • Haha
    Reactions: D_Mad and niyomax

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    පාවිච්චි කරනඅන් වලේ පාවිච්චි කරලා හරියන්නෑ සමහරුන්ගේ කකුල් වමට තියෙනවා සමහරු කකුල් දකුණත තියෙනවා සමහරු කකුල් කෙලින් තියෙනවා ඒක නිසාම මුලින්ම තමන්ගේ කකුල් මොනවගේද කියලා චෙක් කරන්න වෙනවා.ඒක හොයාගන්න පුළුවන් තමන් පරණ ඔෆිස් දාන සපත්ටු දෙකක් ගත්තම සබත්තු දෙකේ කොයි පැත්තෙන්ද ගෙවිලා තියෙන්නෙ කියලා.ඒ අනුව තමන්ට ගැලපෙන්නේ මොන සපත්තුව ද කියලා තිරණය කරල ඉන්ටනෙට් එකෙන් ගන්න කොහොමද රුපියල් දහ දොළොස් දහසකට වැඩිය යයි
     
    • Like
    Reactions: D_Mad

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    Man gatta PUMA ekak 6500 nugegoda DSI eken. Danenne nehe awidinakota. bara nehe. colombo wala DSI wala balapan. Out of colombo wala thiyena showroom wala godak branded shoes nehe
     
    • Like
    Reactions: D_Mad

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    හරියන්නැති සපත්තු දාලා කකුල් වල/ කොන්දේ ලේඩ ආවට පස්සෙ රු.6000 වගේ නෙවෙයි විසි තිස් දාහක් ගෙවන්න වෙයි.සමහර injery මුළු ජීවිත කාලයට පුරාම තියෙනවා.