බලන් ගියාම වැරදි නැකතේ ඉපදුන උන් සෑහෙන ඉන්නවනේ..
නැකැත් රාල ගෙන් සෑහෙන්නම ලොකු අතවරයක් වෙලා වගේ
මෙහෙම වෙන්න දෙන්න බෑ අහිංසක එලකිරි කොල්ලොන්ට..

උඹ මේ රහත් පල ලබා ගත්ත්ත උන්ට නින්දා කොරනවනේ.
මම කොට් කලෙත් නෑ .කරන එක හරි නෑනේ කොච්චර වුනත් රහත් වෙන්ඩ ඉන්න කට්ටියනේ
ඔව් ඔව් තියෙනවා හැබැයි ඡොතිෂ්‍ය ඒ ගොඩට දාන්න බෑ එක අමුලික බොරුවක් කියන එක බුදු දහම අනුව පැහැදිලියි

අප්පෝ තව නුලක්. කලින් නුල් වල පලවෙච්ච අදහසක් තමයි බවුතික විද්‍යාව, බුදුදහම පටලවගන්න හොද නැහැ . මොකද බුදුදහම නිවන් අරමුණු කරගත්ත දෙයක්, බවුතික විද්‍යාව එදිනෙද මෙලොව ජීවිතයට වැදගත් දෙයක්. ජොතිශය යනු විද්‍යාවක්. ඒ නිසා එකයි බුදුදහමයි පටලවගන්න එපා කියන අදහස.
ඒ කතාව අපිව ගොනාට ඇන්දවීමක්. බවුතික විද්‍යාව විෂය පථය එකක් (F=MA, CO2, H1N1...). බුදුදහමේ විෂය කර්මය, සුබ අසුබ ඇතිවීම, චතුරය සත්‍ය, පුනරුපතිය වගේ දේවල්. ඒ නිසා මේක පටලවාගන්න හොද නැහැ.
හැබැයි ජොතිශය මිට වෙනස්. ඒ ගොල්ලෝ කතා කරන්නේ කර්මය, සුබ අසුබ වගේ බුදුදහමේ විෂයට අදාල දේවල්. අන්න එතන පැහැදිලිව ගැටළුවක් තියෙනවා. බුදුදහම සහ ජොතිශය එකිනෙකට තදින් පැටලිලා තියෙනවා.
අපි හිතමු quantum physics ඇසුරෙන් කවුරුහරි කර්මය, පුනරුප්පතිය විස්තර කරන්න යනවා කියල. අන්න එතන බවුතික විද්‍යාව සහ බුදුදහම ගැටීමක් තියෙනවා. quantum physics ඇසුරෙන් කවුරුහරි කර්මය විස්තර කිරීම බුදුදහමේ ගැබුරු අර්ත දැක්වීම වලට විහිලුවකට ලක් කිරීමක්. තව දෙයක්, අනිත් ආගම් බවුද්ද්යෝ විදියට අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒවා බුදුදහමේ පදනම ප්‍රතික්ෂේප කරන නිසා හෝ වෙනත් අර්ථදැක්වීම් දෙන නිසා. ජොතිශය අහසේ තාරක, සෙනසුරු, කුජ වලින් සුබ අසුබ, කර්මය ගැන කතා කිරීම ,බුදුදහම අනුව කිසිම පදනමක් නැති දෙයක්. බුදුදහමටත් අපහාසයක්. මේ සියල්ල මිත්‍යාවක්, අවිද්‍යාවක් වශයෙන හැදින්වීම වරදක් නොවේ.
බවුද්ද අප මිත්‍යාවක් හදුනාගැනීමට කල යුත්තේ, බුදුදහම කර්මය වගේ දේවල් ගැබුරෙන් හැදෑරීම. සමහර හාමුදුරුවරු මේවාහොදින් විස්තර කරනවා. එතකොට අපේ සිතින් අවිද්‍යාව නිකම්ම දුරු වෙලා යනවා.

බලන් ගියාම වැරදි නැකතේ ඉපදුන උන් සෑහෙන ඉන්නවනේ..
නැකැත් රාල ගෙන් සෑහෙන්නම ලොකු අතවරයක් වෙලා වගේ
මෙහෙම වෙන්න දෙන්න බෑ අහිංසක එලකිරි කොල්ලොන්ට..

මටතියන ලොකුම ප්‍රෂ්නේ දැන් කාමාතුරයොත් බෞද්ධ ටෝක් දෙන එක... ගෑනු එක්ක බුදියන ත්‍රෙඩ් දාපු පතිරනයට ජොතිශ හොඳ නැති වෙලා.. මචන් ජොතිශයෙන් පන්සිල් කැඩෙන්නේ නෑ.. උඹ පන්සිල් රැකපන් ඉස්සෙල්ලා..
මේ තියන්නේ උඹේ වශී මන්තර දාපු ත්‍රෙඩ් එක නේද? උඹ නම් සිරාවටම මානසික ලෙඩෙක්
http://www.elakiri.com/forum/showthread.php?t=1589966

ගෑනු කිබි සිම්බා ජෝතිශ ත්‍රෙඩ් එකක් දාලා බන්...