ජෝතිෂ්‍ය කියන්නේ බොරු

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බලන් ගියාම වැරදි නැකතේ ඉපදුන උන් සෑහෙන ඉන්නවනේ..
    නැකැත් රාල ගෙන් සෑහෙන්නම ලොකු අතවරයක් වෙලා වගේ
    මෙහෙම වෙන්න දෙන්න බෑ අහිංසක එලකිරි කොල්ලොන්ට..
    :lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    බලන් ගියාම වැරදි නැකතේ ඉපදුන උන් සෑහෙන ඉන්නවනේ..
    නැකැත් රාල ගෙන් සෑහෙන්නම ලොකු අතවරයක් වෙලා වගේ
    මෙහෙම වෙන්න දෙන්න බෑ අහිංසක එලකිරි කොල්ලොන්ට..
    :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මොනවද ඩෝගියෝ මේ දාන්නේ? :lol:උඹ මේ රහත් පල ලබා ගත්ත්ත උන්ට නින්දා කොරනවනේ.:lol:මම කොට් කලෙත් නෑ .කරන එක හරි නෑනේ කොච්චර වුනත් රහත් වෙන්ඩ ඉන්න කට්ටියනේ:(
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    ඔව් ඔව් තියෙනවා හැබැයි ඡොතිෂ්‍ය ඒ ගොඩට දාන්න බෑ එක අමුලික බොරුවක් කියන එක බුදු දහම අනුව පැහැදිලියි

    :yes::yes::yes:

    අප්පෝ තව නුලක්. කලින් නුල් වල පලවෙච්ච අදහසක් තමයි බවුතික විද්‍යාව, බුදුදහම පටලවගන්න හොද නැහැ . මොකද බුදුදහම නිවන් අරමුණු කරගත්ත දෙයක්, බවුතික විද්‍යාව එදිනෙද මෙලොව ජීවිතයට වැදගත් දෙයක්. ජොතිශය යනු විද්‍යාවක්. ඒ නිසා එකයි බුදුදහමයි පටලවගන්න එපා කියන අදහස.

    ඒ කතාව අපිව ගොනාට ඇන්දවීමක්. බවුතික විද්‍යාව විෂය පථය එකක් (F=MA, CO2, H1N1...). බුදුදහමේ විෂය කර්මය, සුබ අසුබ ඇතිවීම, චතුරය සත්‍ය, පුනරුපතිය වගේ දේවල්. ඒ නිසා මේක පටලවාගන්න හොද නැහැ.

    හැබැයි ජොතිශය මිට වෙනස්. ඒ ගොල්ලෝ කතා කරන්නේ කර්මය, සුබ අසුබ වගේ බුදුදහමේ විෂයට අදාල දේවල්. අන්න එතන පැහැදිලිව ගැටළුවක් තියෙනවා. බුදුදහම සහ ජොතිශය එකිනෙකට තදින් පැටලිලා තියෙනවා.

    අපි හිතමු quantum physics ඇසුරෙන් කවුරුහරි කර්මය, පුනරුප්පතිය විස්තර කරන්න යනවා කියල. අන්න එතන බවුතික විද්‍යාව සහ බුදුදහම ගැටීමක් තියෙනවා. quantum physics ඇසුරෙන් කවුරුහරි කර්මය විස්තර කිරීම බුදුදහමේ ගැබුරු අර්ත දැක්වීම වලට විහිලුවකට ලක් කිරීමක්. තව දෙයක්, අනිත් ආගම් බවුද්ද්යෝ විදියට අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒවා බුදුදහමේ පදනම ප්‍රතික්ෂේප කරන නිසා හෝ වෙනත් අර්ථදැක්වීම් දෙන නිසා. ජොතිශය අහසේ තාරක, සෙනසුරු, කුජ වලින් සුබ අසුබ, කර්මය ගැන කතා කිරීම ,බුදුදහම අනුව කිසිම පදනමක් නැති දෙයක්. බුදුදහමටත් අපහාසයක්. මේ සියල්ල මිත්‍යාවක්, අවිද්‍යාවක් වශයෙන හැදින්වීම වරදක් නොවේ.

    බවුද්ද අප මිත්‍යාවක් හදුනාගැනීමට කල යුත්තේ, බුදුදහම කර්මය වගේ දේවල් ගැබුරෙන් හැදෑරීම. සමහර හාමුදුරුවරු මේවාහොදින් විස්තර කරනවා. එතකොට අපේ සිතින් අවිද්‍යාව නිකම්ම දුරු වෙලා යනවා.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    තව කෙනෙකුට තියෙන ප්‍රස්නයක් තමයි දෙවියන් ඉන්නවද, නැද්ද කියල. මට හිතෙන්නේ බවුද්දයට එක වැදගත් නැහැ කියල. පොරවල් set එක (දෙවියන්) බුදුදහමේ පදනමට කිසිම සම්බන්දයක් නැහැ. දෙවියන් හිටියත් එකයි. නැතත් එකයි. දෙවියන් හිටියත් ඔවුන් අනිත් සත්වයන් මෙන් (අපද ඇතුළු), කර්මය විසින් මෙහයවන (නියාම ධර්ම +) රූකඩ විතරයි. අපේ ගැලවීම තියෙන්නෙ, අපි මේ ලෝකේ යථාර්තය අවබෝද කරගෙන, දුර්මත බිදහෙලමින්, තෙරුවන් සරණ යමින්, අපිම නිර්වාණයට මාර්ගය කපාගැනීම
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes::yes::yes:

    අප්පෝ තව නුලක්. කලින් නුල් වල පලවෙච්ච අදහසක් තමයි බවුතික විද්‍යාව, බුදුදහම පටලවගන්න හොද නැහැ . මොකද බුදුදහම නිවන් අරමුණු කරගත්ත දෙයක්, බවුතික විද්‍යාව එදිනෙද මෙලොව ජීවිතයට වැදගත් දෙයක්. ජොතිශය යනු විද්‍යාවක්. ඒ නිසා එකයි බුදුදහමයි පටලවගන්න එපා කියන අදහස.

    ඒ කතාව අපිව ගොනාට ඇන්දවීමක්. බවුතික විද්‍යාව විෂය පථය එකක් (F=MA, CO2, H1N1...). බුදුදහමේ විෂය කර්මය, සුබ අසුබ ඇතිවීම, චතුරය සත්‍ය, පුනරුපතිය වගේ දේවල්. ඒ නිසා මේක පටලවාගන්න හොද නැහැ.

    හැබැයි ජොතිශය මිට වෙනස්. ඒ ගොල්ලෝ කතා කරන්නේ කර්මය, සුබ අසුබ වගේ බුදුදහමේ විෂයට අදාල දේවල්. අන්න එතන පැහැදිලිව ගැටළුවක් තියෙනවා. බුදුදහම සහ ජොතිශය එකිනෙකට තදින් පැටලිලා තියෙනවා.

    අපි හිතමු quantum physics ඇසුරෙන් කවුරුහරි කර්මය, පුනරුප්පතිය විස්තර කරන්න යනවා කියල. අන්න එතන බවුතික විද්‍යාව සහ බුදුදහම ගැටීමක් තියෙනවා. quantum physics ඇසුරෙන් කවුරුහරි කර්මය විස්තර කිරීම බුදුදහමේ ගැබුරු අර්ත දැක්වීම වලට විහිලුවකට ලක් කිරීමක්. තව දෙයක්, අනිත් ආගම් බවුද්ද්යෝ විදියට අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒවා බුදුදහමේ පදනම ප්‍රතික්ෂේප කරන නිසා හෝ වෙනත් අර්ථදැක්වීම් දෙන නිසා. ජොතිශය අහසේ තාරක, සෙනසුරු, කුජ වලින් සුබ අසුබ, කර්මය ගැන කතා කිරීම ,බුදුදහම අනුව කිසිම පදනමක් නැති දෙයක්. බුදුදහමටත් අපහාසයක්. මේ සියල්ල මිත්‍යාවක්, අවිද්‍යාවක් වශයෙන හැදින්වීම වරදක් නොවේ.

    බවුද්ද අප මිත්‍යාවක් හදුනාගැනීමට කල යුත්තේ, බුදුදහම කර්මය වගේ දේවල් ගැබුරෙන් හැදෑරීම. සමහර හාමුදුරුවරු මේවාහොදින් විස්තර කරනවා. එතකොට අපේ සිතින් අවිද්‍යාව නිකම්ම දුරු වෙලා යනවා.

    hoda wistharayak thanks :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බලන් ගියාම වැරදි නැකතේ ඉපදුන උන් සෑහෙන ඉන්නවනේ..
    නැකැත් රාල ගෙන් සෑහෙන්නම ලොකු අතවරයක් වෙලා වගේ
    මෙහෙම වෙන්න දෙන්න බෑ අහිංසක එලකිරි කොල්ලොන්ට..
    :lol::lol::lol:

    mata kath ekkawath aulak ne :)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කෝ මේ අරුණය. පොඩ්ඩක් ඕකව වයින් කරමු.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටතියන ලොකුම ප්‍රෂ්නේ දැන් කාමාතුරයොත් බෞද්ධ ටෝක් දෙන එක... ගෑනු එක්ක බුදියන ත්‍රෙඩ් දාපු පතිරනයට ජොතිශ හොඳ නැති වෙලා.. මචන් ජොතිශයෙන් පන්සිල් කැඩෙන්නේ නෑ.. උඹ පන්සිල් රැකපන් ඉස්සෙල්ලා..

    මේ තියන්නේ උඹේ වශී මන්තර දාපු ත්‍රෙඩ් එක නේද? උඹ නම් සිරාවටම මානසික ලෙඩෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1589966

    ගෑනු එක්ක නිදියන්නේ නැතුව කාත් එක්කද බන් නිදියන්නේ .උබලා වගේ මිසදුටුවන්ට දාපු තේරෙඩ් එකක් ඔය :lol:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ගෑනු කිබි සිම්බා ජෝතිශ ත්‍රෙඩ් එකක් දාලා බන්...:lol::lol::lol:

    ජබුක්.. කාගේ කරි කේළමක් අහලා මොකක් හරි කොටවන්න කරපු වැඩක්:P